Local NewsNewsPCR පරීක්‍ෂණ කිරීම හමුදාව ආරම්භ කරයි..Malar FMNovember 5, 2020 by Malar FMNovember 5, 2020095 කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට සිදුකරන PCR පරීක්ෂණ සිදුකිරීම යුද හමුදාව මේ වන විට ආරම්භ කර තිබේ. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී තවත් යන්ත‍්‍රක්...
Local NewsNewsපොලීසියේ, රේගුවේ හා බන්ධනාගාරයේ කොරෝනා රෝගීන් ඉහළටMalar FMNovember 5, 2020 by Malar FMNovember 5, 2020079 180 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ තවත් නිලධාරීන් 257 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි....
Local NewsNewsකටුනායක කලාපේ විශාල පිරිසකට කන්න නෑ.. බෝඩිං කාමරයේ හිරවෙති..Malar FMNovember 3, 2020 by Malar FMNovember 3, 2020093 කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සිරවී සිටි සේවක සේවිකාවන් විශාල පිරිසක් තම බෝඩිං කාමරවලට සිරවී දෛනික ආහාර අවශ්‍යතා පවා සොයාගැනීමට නොහැකිව සිටින බවත් නිදහස් වෙළඳ කලාප...
Local NewsNewsසෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 135 ක් අධි අවදානම්Malar FMNovember 3, 2020 by Malar FMNovember 3, 2020090 පෙරේදා (01 දා) වනවිට දිවයිනේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 135ක් කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිර යෑමේ අධි අවදානමක් සහිත ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන තිබූ බව වසංගත...
Local NewsNewsකොරෝනා වෛරසය: ‘මිත්‍යාව පසු පස යන්න එපා! සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න’ – ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්Malar FMNovember 3, 2020 by Malar FMNovember 3, 2020089 වසංගතයකට මුහුණ දී සිටින මෙවන් මොහොතක මිත්‍යාව පසුපස නොගොස් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් එළඹි සිහියෙන් කටයුතු කරන ලෙස ප්‍රමුඛ පෙළ බෞද්ධ හිමිවරු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිති....
Local NewsNewsතවත් 275කට කොරෝනා…Malar FMNovember 3, 2020 by Malar FMNovember 3, 2020077 මෙරටින් ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදිතයන් 275ක් හදුනාගෙන තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි. lankacnews...
Local NewsNewsලොක්ඩවුන් නොතකා වෙලදාමේ… අත්අඩංගුවට..Malar FMNovember 3, 2020 by Malar FMNovember 3, 20200108 හැටන් මහජන වෙලදපොල භුමියේ සෞඛ්‍යය නිරෝධායන උපදෙස් නොපිලිපදිමින් ව්‍යාපාර කටයුතු සිදු කල ව්‍යාපාරිකයන් දෙදෙනෙකු (02) දින හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා විසින් භාරයට...
Local NewsNewsගම්පහට පන්දසහක දීමනාව ලබා දීමේ දෙවන අදියර අදින් ඇරඹේ – රුපියල් කෝටි 232ක් රජයෙන් ජනතාවටMalar FMNovember 3, 2020 by Malar FMNovember 3, 20200101 ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ පවුල් සදහා රුපියල් 5000 දීමනාව ලබා දීමේ දෙවන අදියර අද සිට ආරම්භ වනවා. ඒ අනුව සතියක්...
Local NewsNewsඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර පොලිසියේ සහ STF සාමාජිකයින් 39ක්Malar FMNovember 3, 2020 by Malar FMNovember 3, 20200111 ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 275 දෙනා අතුරින් 39 දෙනෙකු පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් සාමාජිකයින් බව කොවිඩ්...
Local NewsNewsනව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පිළිබඳ අන්තර්ජාලයේ අසත්‍ය තොරතුරු – ඇත්ත මෙන්නMalar FMNovember 3, 2020 by Malar FMNovember 3, 2020090 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට වෛද්‍ය අසේල ගුණවර්ධන පත් කර ඇත්තේ නිසි ක‍්‍රමවේදයට අනුව බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණා. මෙම පත්කිරීම සම්බන්ධයෙන්...