Local NewsNewsරාගම පෞද්ගලික රෝහලක් වසයි : නිලධාරියෙකුට කොරෝනාMalar FMJuly 14, 2020 by Malar FMJuly 14, 2020094 රාගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ එම රෝහලේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි....
Local NewsNewsමහමගදී පොලිස් නිළධාරීන් යටකර පළා ගිය ටිපර් රථ රියදුරෙකු සොයා පරීක්ෂණMalar FMJuly 14, 2020 by Malar FMJuly 14, 20200102 මාතර හක්මන ප‍්‍රදේශයේදී මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ටිපර් රථයකින් යට කර පළා ගිය රියදුරෙකු සොයා හක්මන් පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර...
Local NewsNewsකන්දකාඩු කොරෝනා පොකුර 519 දක්වා ඉහළටMalar FMJuly 14, 2020 by Malar FMJuly 14, 2020099 කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගැනුණු නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 519 ක් ඉහළ ගොස් තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී කෝවිඞ් 19 වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ...
Local NewsNewsසිසුවෙකුගේ PCR වාර්තාව එන තෙක් යාපනය සරසවියේ කිලිනොච්චි මණ්ඩපය තාවකාලිකව වසයිMalar FMJuly 14, 2020 by Malar FMJuly 14, 20200104 යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපය ඊයේ (13) වනදා සවස සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. මේ මණ්ඩපයේ සිසුන් සදහා පැවැත්වීමට නියමිතව තිබූ සියලුම විභාගද...
Local NewsNewsකන්තලේ කොරෝනා රෝගියෙක් හමුවේ.. 60ක් කොටු කරයි..Malar FMJuly 14, 2020 by Malar FMJuly 14, 20200116 තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු කන්තලේ අග්බෝගම ප‍්‍රදේශයෙන් හමු වී තිබේ. ඔහු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රාජකාරි කරන පුද්ගලයෙකි. දැනටමත් එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් 08 දෙනකු නිරෝධායන...
Local NewsNewsකොරෝනා තවත් ඉහල නගී…Malar FMJuly 14, 2020 by Malar FMJuly 14, 2020085 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 29 දෙනකු වාර්තා වී ඇත. ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතයන් ප්‍රමාණය 2646 දක්වා...
Local NewsNewsමොණරාගලත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්.. 68ක් නිරෝධායනයට..Malar FMJuly 14, 2020 by Malar FMJuly 14, 2020084 මොනරාගල දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී කේ අධිකාරී මහතා සඳහන් කරයි. මෙම දෙදෙනා විලඔය හා උනාවටුන ප්‍රදේශයේ...
Local NewsNewsCorona : අවසන් පැය 24දී 106ක් හදුනාගනී.. කන්දකාඩුවෙන් 473ක්..Malar FMJuly 13, 2020 by Malar FMJuly 13, 2020088 අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිතයන් 106 දෙනෙකු අලුතින් හඳුනා ගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2617 දක්වා ඉහල...
Local NewsNewsමාලදිවයිනේ රැඳී සිටි ශී‍්‍ර ලාංකිකයින් 178 දෙනෙකු දිවයිනටMalar FMJuly 13, 2020 by Malar FMJuly 13, 20200113 නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳි සිටි ශී‍්‍ර ලාංකිකයින් 178 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබෙනවා. එලෙස දිවයිනට පැමිණ ඇත්තේ මාලදිවයිනට අයත් ...
Local NewsNewsඅකුරැස්සේ දෙදෙනෙකුට කොරෝනා.. 60ක් නිරෝධායනයට..Malar FMJuly 13, 2020 by Malar FMJuly 13, 2020093 අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ මෙම හමුදා නිලධාරීන් දෙදෙනා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන...