Local NewsNewsහෝමාගම දෙදෙනෙකුට කොරෝනා.. පවුල් දෙකක් නිරෝධායනයට..Malar FMJune 3, 2020 by Malar FMJune 3, 20200108 හෝමාගම මාවතගම ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබලෙකු ගේ බිරිඳ හා දරුවාටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඒ හේතුවෙන් ඔහුගේ බිරිඳ හා දරුවා මේ වන විට...
Local NewsNewsසහරාන්ගේ සොහොයුරු රිල්වාන් ගැනත් ජනපති කොමිසමේදී තොරතුරු රැසක් එළියටMalar FMJune 3, 2020 by Malar FMJune 3, 2020087 පාස්කු ඉරුදින ප‍්‍රහාර මාලාවෙන් පසු සයින්දමර්දු ප‍්‍රදේශයේ පිපිරීමකින් මියගිය සහරාන් හෂීම්ගේ සොහොයුරා වන රිල්වාන් හෂීම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේදී තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. ඒ, ඔහු 2018...
Local NewsNewsකුමන රටක ජිවත් වුවත් අපගේ සංවේදීතාවන් සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ රජය නොවේ – කුමාර් සංගක්කාරMalar FMJune 3, 2020 by Malar FMJune 3, 2020081 යහපත් වෙනස්කම් සහිත ලෝක සංස්කෘතියක් ඇති කිරිමට හැකියාව ඇත්තේ සාමාන්‍ය පුරවැසියන්ට හැකි බවත් වර්ගවාදයට සහ අයුක්තියට එරෙහිව අමෙරිකාවේ ඇතිව තිබෙන මෙම ක්‍රියාකාරිත්වය අප සියලු දෙනාට...
Local NewsNewsකොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 40ක් හඳුනා ගැනේMalar FMJune 3, 2020 by Malar FMJune 3, 2020076 මෙරට සමස්ත නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1683 ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඊයේ (02) දිනයේදී වාර්තා වූ...
Local NewsNewsකොරෝනා තවත් ඉහල නගී..Malar FMJune 2, 2020 by Malar FMJune 2, 2020079 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ මෙරට කොරෝනා ආසදිතයන් ප්‍රමාණය 1643 දක්වා...
Local NewsNewsචම්පික නෝ හෙල්ලුම්.. බොරු සාක්‍ෂි හැදූ බව හෙලිවෙයි.. බොරැල්ල OIC අත්අඩංගුවට ගන්නැයි නියෝග..Malar FMJune 2, 2020 by Malar FMJune 2, 2020080 2016 වසරේදී වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සුදත් අස්මඩල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී තිබේ. හිටපු ඇමති චම්පික...
Local NewsNewsප‍්‍රදේශ රැසක ඩෙංගු සහ මී උණ රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක්Malar FMJune 2, 2020 by Malar FMJune 2, 2020080 ප‍්‍රදේශ රැසක ඩෙංගු සහ මී උණ රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවනවා. ඉකුත් වසරට සාපේක්‍ෂව මේ වසරේ පළමු කාර්තුව...
Local NewsNewsවැලි මුහුදට ගසාගෙන යෑමෙන් ඉදිරියේදී අහිතකර ප්රතිවිපාක ඇති විය හැකියි – පරිසරවේදීන් කියයිMalar FMJune 2, 2020 by Malar FMJune 2, 2020084 ගල්කිස්ස වෙරළ තීරයේ සිට කළුතර කැලිඩෝ වෙරළ තීරය දක්වා නිර්මාණය කළ කෘතීම වැලි පෝෂණ තීරයේ වැලි මුහුදට ගසාගෙන යාම හේතුවෙන් ඉදිරියේදී අහිතකර ප්රතිවිපාක ඇති විය...
Local NewsNewsයුද හමුදා නිලධාරීන්ගෙන් වෛරසය පැතිරීමට කිසිදු ඉඩක් තබන්නේ නෑMalar FMJune 2, 2020 by Malar FMJune 2, 2020098 මෙරටින් අවසන් වරට වාර්තා වු කොරෝනා ආසාදිතයින් සිව් දෙනා බංග්ලාදේශයේ රැඳී සිට මෙරටට පැමිණි ශී‍්‍ර ලාංකිකයින් වන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්...
Local NewsNewsදෙවැනි කොරෝනා රැල්ලක අවදානමක්.. ඔ්නෑම මොහොතක සමාජයේ රෝගීන් හමුවිය හැකියි..- වසංගත රෝග ප‍්‍රධානී..Malar FMJune 2, 2020 by Malar FMJune 2, 2020082 නිවැරදිව කළමනාකරණය කර නොගතහොත් කොවිඩ්-19 වසංගතයේ දෙවැනි රැල්ලක් රටේ ඇතිවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත්...