Local NewsNewsදියණිය පියාගේ නම රන්දයි.. බෙලරූස් සිට ලාංකිකයන් අමතයි.. මඩ ගැසු උන්ටත් සෙත් පතයි..Malar FMMay 19, 2020 by Malar FMMay 19, 2020097 තමන් විදේශයක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන නිරෝධායනය නොවී තම පියාවන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සමග නිවෙසටම ගිය බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ දියණිය...
Local NewsNewsIOC පෙට‍්‍රල් වැඩි කල හේතුව හෙලිවෙයි.. ලීටරයක් හැසිරවීමට වැයකරන්නේ රුපියල් 14ක් පමණයි..Malar FMMay 19, 2020 by Malar FMMay 19, 2020085 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ලංකා ඉන්දියානු ඔයිල් සමාගම පෙට්රල් මිල ඉහළ දැමීම අසාධාරණයි. ලංකා ඉන්දියානු ඔයිල්...
Local NewsNewsරණවිරු අනුස්මරණ දින සැමරුම අදMalar FMMay 19, 2020 by Malar FMMay 19, 2020078 රට වෙනුවෙන් දිවිපිදූ දේශපේ‍්‍රමී වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් ජාතියේ උපහාරය පිරිනැමීමේ 11 වන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී අද...
Local NewsNewsතවදුරටත් ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට සැළසුම් කර ඇති රටවල් ගැන පැහැදිළි කෙරේMalar FMMay 19, 2020 by Malar FMMay 19, 20200103 කොවිඞ්-19 වසංගතය හමුවේ රටවල් 17 කින් ශ‍්‍රී ලාංකිකයින් 4,000 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා කාලය තුළ දිවයිනට ගුවන් මගින් රැගෙනවිත් ඇතැයි ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල්...
Local NewsNewsනෙත් නිවුස් අනාවරණයෙන් පසු LTTEය ප්‍රවර්ධනය කළ කල්ලිය සොයා මෙහෙයම් – එක් අයෙක් අත්අඩංගුවටMalar FMMay 19, 2020 by Malar FMMay 19, 20200107 විදෙස්ගතව සිටින LTTE හිතවාදීන්ගෙන් මුදල් ලබාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ LTTE ත‍්‍රස්ත සංවිධානය ප‍්‍රවර්ධනය කළ මුතූර් ප‍්‍රදේශයේ පුද්ගලයින් කණ්ඩායමේ සාමාජිකයින් සොයා ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කර...
Local NewsNewsනව ආසාදිතයින් 11න් එක්කෙනෙක් හැර සෙසු පිරිස නාවික හමුදාවෙන්Malar FMMay 19, 2020 by Malar FMMay 19, 2020092 කොරෝනා වෛරසය වැළඳී ඇති බවට ඊයේ (18) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 11 දෙනාගෙන් 10 දෙනෙකු නාවික හමුදා සෙබලූන් බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර...
Local NewsNewsගංගා කිහිපයක ජල මට්ටම් ඉහළටMalar FMMay 16, 2020 by Malar FMMay 16, 20200107 පවතින වර්ෂාව හේතුවෙන් කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. කැළණි ගගේ හොලොම්බුව ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ගංවතුර මට්ටමක්...
Local NewsNewsරෝහිතගේ දරු සුරතල් ගීත වීඩියෝව රූපවාහිනියේ විකාශය කිරීම ගැන සමාජ ජාලවල දැඩි විවේචන..Malar FMMay 16, 2020 by Malar FMMay 16, 2020097 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා විසින් නිර්මාණ කරන ලද දරු සුරතල් ගීත වීඩියෝවක් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීම සම්බන්ධයෙන් සමාජ...
Local NewsNewsපොලිස් කොමිසමේ සභාපති කරූගේ සුදු රෙදි ගලවයි…Malar FMMay 16, 2020 by Malar FMMay 16, 20200102 ස්වාධීන පොලිස් කොමිෂන් සභාව විසින් කරන ලද ඇතැම් මාරුවීම් අවලංගු කරන ලෙස ව්‍යවස්ථාදායක සභාවේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා තමන්ට බලපෑම් කළ බව එම...
Local NewsNewsබාර් පෝලිමෙන් රටම කොරෝනා පාලනයේ ආරම්භයට..Malar FMMay 16, 2020 by Malar FMMay 16, 2020094 රට පුරා මත්පැන් හල් විවෘත කිරීමත් සමග ජනතාව ඒවා ඉදිරිපිට දැඩි ලෙස පොරකමින් කටයුතු කිරීම කිසිසේත්ම අනුමත නොකළ හැකි තත්වයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්...