Local NewsNewsදිනක පී.සී.ආර්. පරීක්ෂණ තවත් දහසකින් ඉහළටMalar FMMay 1, 2020 by Malar FMMay 1, 2020085 දැනට සෞඛ්‍ය අංශ මගින් දෛනිකව සිදුකරන කොවිඩ්-19 පරීක්ෂණ (පී.සී.ආර්.-PCR) සංඛ්‍යාව තවත් දහසකින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව මෙරට විශ්වවිද්‍යාල සතුව ඇති...
Local NewsNewsCorona : කුරුණෑගල අවදානම ඉහලට.. රෝගීන් 27ක් හමුවේ..Malar FMApril 30, 2020 by Malar FMApril 30, 2020076 නාවික හමුදා මූලස්ථානයෙන්, වැලිසර නාවික හමුදා කඳවුරෙන් සහ පොල්පිතිගම ප්‍රදේශයෙන් ඊයේ (29දා) දවස තුළ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් නවදෙනා සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ...
Local NewsNewsකොළඹ ප‍්‍රදේශ ගණනාවක් වසා දැමේ.. ඇතුළුවීම-පිටවීම තහනම්…Malar FMApril 30, 2020 by Malar FMApril 30, 2020072 කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක්ම සම්පූර්ණයෙන්ම වසා දැමීමට මේ වනවිට කටයුතු කර තිබේ. කොළඹ 14, කොළඹ 13, කොළඹ 12 ප්‍රදේශවල පිහිටි...
Local NewsNewsCorona : නිකවැරටිය වසා දමයි..Malar FMApril 30, 2020 by Malar FMApril 30, 2020077 ඊයේ පස්වරුවේ සිට නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ. සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ සෙබලෙක් වන නිකවැරටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා ආසාදනය වී...
Local NewsNewsනාවුක හමුදාවෙන් කොරෝනා පැතිරීම සම්පූර්නයෙන්ම පාලනය කලා..- නාවුක හමුදාව කියයි..Malar FMApril 30, 2020 by Malar FMApril 30, 2020074 නාවික හමුදා සාමාජිකයන්ගෙන් කොරෝනා වෛරසය බාහිර සමාජයට පැතිරයාම සම්පූර්ණම වළක්වා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි. නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩ ඉසුරු...
Local NewsNewsමංගල සමරවීර වහා අත්අඩංගුවට ගන්න – මහින්දානන්දMalar FMApril 30, 2020 by Malar FMApril 30, 2020087 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අත්අඩංගුවට ගත යුතු බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඒ මහතා සඳහන් කරන්නේ සමරවීර මහතා විසින් රාජ්‍ය නිලධාරීන්,...
Local NewsNewsනාරාහේන්පිට දාබරේ මාවත හුදකලා වෙයිMalar FMApril 28, 2020 by Malar FMApril 28, 2020076 නාරාහේන්පිට දාබරේ මාවතෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ(27) දිනය තුළ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව එම...
Local NewsNewsයුද හමුදා කැබ් රියේ ගැටී පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයටMalar FMApril 28, 2020 by Malar FMApril 28, 2020078 නාරම්මල පොලිස් වසමේ නාරම්මල කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කඩහපොල ගල්වංගුව හංදියේ දී කුලියාපිටිය දෙස සිට නාරම්මල දෙසට ධාවනය වු...
Local NewsNewsබංග්ලාදේශයේ සිටි ලංකික සිසුන් කණ්ඩායමක් දිවයිනටMalar FMApril 28, 2020 by Malar FMApril 28, 2020075 කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් බංග්ලාදේශයේ දුෂ්කරතාවට පත්ව සිටි ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායමක් මෙරටට පැමිණ තිබේ. සිසුන් 73 දෙනෙකුගෙන් යුත් එම පිරිසක් මෙලෙස ඊයේ(27) රාත්‍රීයේ දිවයිනට...
Local NewsNewsඅද දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ලිහිල් වෙයිMalar FMApril 28, 2020 by Malar FMApril 28, 2020077 කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද (28) උදෑසන 5ට ඉවත් කෙරිණි. අද රාත්‍රී 8.00 සිට අදාළ ප්‍රදේශවලට ඇඳිරි නීතිය...