International NewsLocal Newsයුරෝපා කලාපයට වෛරසයේ බලපෑම තවදුරටත්Malar FMApril 16, 2020 by Malar FMApril 16, 2020079 යුරෝපා කලාපයට වෛරසයෙන් එල්ලවූ බලපෑම තවදුරටත් අවම කරමින් ඉතාලියෙන් ඊයේ(15) අලුතින් මරණ 578ක් වාර්තාවී තිබුණි. ඒ අනුව එරටින් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 21,645ක්. අලුතින්...
Local NewsNewsමහ බැංකුව බැංකු අනුපාතිකය අඩු කරයිMalar FMApril 16, 2020 by Malar FMApril 16, 2020087 අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු අනුපාතිකයන් අඩු කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ...
Local NewsNewsතවත් ආසාදිතයින් දෙදෙනෙක්ට සුවයිMalar FMApril 16, 2020 by Malar FMApril 16, 2020079 තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 65 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද(16) දිනය...
Local NewsNewsරිමාන්ඩ් කල රන්ජන් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ..Malar FMApril 16, 2020 by Malar FMApril 16, 2020083 රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මීගමුව පල්ලන්සේන ප‍්‍රදේශයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත. පෙරේදා දිනයේ කොළඹ මැගසින් බන්ධනාගාරයට...
Local NewsNewsතවත් කොරෝනා රෝගීන් 05ක් හමුවේ..Malar FMApril 16, 2020 by Malar FMApril 16, 2020085 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමු වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 238 දක්වා ඉහල යයි. වාර්තා...
Local NewsNewsපාස්කු බෝම්බ ප‍්‍රහාරය : බදියුදීන් 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට…?Malar FMApril 16, 2020 by Malar FMApril 16, 2020089 පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත් රිෂාද් බදුර්දීන් රහස් පොලිසිය වෙත කැඳවා ඇත. අද දිනයේ තමන්ට අපරාධ පරීක්ෂණ...
Local NewsNewsමැනිං වෙළඳ පොළ විවෘත වෙන දිනය කල්යයිMalar FMApril 16, 2020 by Malar FMApril 16, 2020088 කොළඹ කොටුව මැනිං වෙළඳ පොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත වන දිනය දීර්ඝ කර තිබේ. අද(16) දිනයේ දි මැනිං වෙළද පොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරිමට...
Local NewsNewsආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදනයට ලංකාව සැරසෙයිMalar FMApril 16, 2020 by Malar FMApril 16, 2020083 අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය සහ එක්සත් ජාතින්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයින් අතර හමුවක් පවත්වා තිබේ. මෙම සාකච්ඡාව බැසිල් රාජපක්ෂ මහතාගේ...
Local NewsNewsඅද සිට අළුයම් අහසේ උල්කා වර්ෂාවක්Malar FMApril 16, 2020 by Malar FMApril 16, 2020087 අද(16) දිනයේ සිට අළුයම් කාලයේ දි උල්කා වර්ෂාවක් දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මෙරට ජනතාවට උදාවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. එළඹෙන 25 වනදා දක්වා...
Local NewsNewsනාගලගං වීදිය හුදකලා වෙයිMalar FMApril 16, 2020 by Malar FMApril 16, 2020099 ග්‍රෑන්ඩ්පාස්හි නාගලගම ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් හඳුනාගැනිමත් සමඟ අද(16) සිට එම ප්‍රදේශය හුදකලා කිරිමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ. ඒ අනුව එම මාර්ගයට පිවිසිය...