Local NewsNewsපූජිත් සහ හේමසිරිට ඇප ලැබේMalar FMFebruary 5, 2020 by Malar FMFebruary 5, 20200111 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා...
Local NewsNewsආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජයි…- කොටුවේ පොඩි හාමුදුරුවෝMalar FMFebruary 4, 2020 by Malar FMFebruary 4, 20200102 ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජා වන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රකට අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සඳහන් කරති. ඔවුන්ට රජය විසින් පොරොන්දුවක් දී ඇති බවත්...
Local NewsNews72 වන ජාතින නිදහස් දින සැමරුම අදMalar FMFebruary 4, 2020 by Malar FMFebruary 4, 2020082 72 වන ජාතින නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී අද (04) පැවැත්වෙනවා. ‘‘සෞභායමත් රටක් – සුරක්ෂිත දේශයක්’’ යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දිනය සමරන...
Local NewsNewsනිධානයකින් ලබාගත් බුදු පිළිම දෙකක් සමග සැකකරුවෙකු පිටකොටුවේදී අත්අඩංගුවටMalar FMFebruary 4, 2020 by Malar FMFebruary 4, 2020089 පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් බුදුපිළිම 2 ක් සමග පුද්ගලයෙකු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත එහි නිලධාරීන්...
Local NewsNewsනිදහස් දින උදෙසා සිරකරුවන් 512කට පොදු සමාවMalar FMFebruary 3, 2020 by Malar FMFebruary 3, 2020084 හෙටට යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අයත් සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ, මානව හිමිකම් හා නීති අමාත්‍යාංශය වෙත...
Local NewsNewsකොරෝනා හැදුනු චීන කතට පූර්ණ සුවයි.. ‘කාරුණික ඔබලාට ස්තුතියි’ කියා රෝහල් කාර්ය මණ්ඩලය සමග පින්තූරයක්..Malar FMFebruary 3, 2020 by Malar FMFebruary 3, 20200118 නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ හේතුවෙන් කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කරන ලද චීන ජාතික කාන්තාව පූර්ණ ලෙස සුවය ලබා තිබේ. මේ වන විට ඇයගේ...
Local NewsNewsඅදත් කොළඹ පාරවල් කිහිපයක් වැසේMalar FMFebruary 3, 2020 by Malar FMFebruary 3, 2020082 72 වෙනි ජාතික නිදහස් දින සමරු උත්සවයේ පෙර පුහුණු කටයුතු හේතුවෙන් අද (03) දිනයේ ද මාර්ග කිහිපයක් වසා දමන බව පොලීසිය පවසනවා. ඒ අනුව නිදහස්...
Local NewsNewsගුවන් කාර්ය මණ්ඩලය ගැන රටට පැහැදිළි කරදෙයිMalar FMFebruary 3, 2020 by Malar FMFebruary 3, 2020093 චීනයේ වූහාන් ප්රාන්තයේ සිට ශී‍්‍ර ලාංකික සිසුන් මෙරටට ගෙන ආ ශී‍්‍ර ලන්කන් ගුවන් යානයේ සිටි කාර්යය මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් රෝගය බෝවීමට කිසිඳු ඉඩක් නොමැති බව වෛද්‍යවරුන්...
Local NewsNewsකොරෝනා පරදන්න අප සූදානම්..- යුද හමුදාව කියයි..Malar FMFebruary 1, 2020 by Malar FMFebruary 1, 2020078 චීනයේ ‘වූහාන්’ ප්රාන්තයේ සිට නැවත ශ්‍රි ලංකාව බලා පැමිණ සියළුම ශ්‍රී ලාංකීකයන් ‘කොරෝනා’ වෛරස් රෝගී තත්ත්වය අසාදනය වී ඇති/නොමැති බව නිශ්චය කර ගැනීම සඳහා වැඩබලන...
Local NewsNewsරුසියානු හමුදා ප්‍රධානියා ලංකාවටMalar FMFebruary 1, 2020 by Malar FMFebruary 1, 2020084 රුසියානු ජනරජයේ හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලිග් සැලිකොව් (Oleg Salyukov) සංචාරයක් සඳහා පෙබරවාරි 3 දා ලංකාවට පැමිණීමට නියමිතය. එදින බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත යාමට නියමිත ජෙනරාල්වරයා...