Local NewsNewsගාස්තු ඉහළ දැම්මත් ප්‍රවේශ පත්‍ර පරණ මිලමයි – දුම්රිය මගී අයිතීන් උල්ලංඝනය කරනවාMalar FMNovember 30, 2018 by Malar FMNovember 30, 20180101 දුම්රිය ගාස්තු ඉහළ නංවා මාස දෙකක් ගත වුවද දුම්රිය ප‍්‍රවේශ පත‍්‍රවල තවමත් සටහන්ව ඇත්තේ පැරණි මිල ගණන් බවට කළ සොයා බැලීමකදී හෙළි වුණා. දුම්රිය ගාස්තු...
Local NewsNewsමොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද ඇරෙයිMalar FMNovember 30, 2018 by Malar FMNovember 30, 2018096 මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද(30) පෙරවරුවේ විවෘත කිරිමට නියමිතව තිබේ. දශක හතරකට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ...
Local NewsNewsදඹර අමිල හිමිගේ රෙදි ගැලවේ..ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මාසිකව ලක්‍ෂ ගණන් ගිලලා..අධිකරණයේදී හෙලිවේ.Malar FMNovember 30, 2018 by Malar FMNovember 30, 2018099 දඹර අමිල හිමියන්, හිටපු එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙශ්ඨයෙකු වූ වීරසිංහ මල්ලිමාරච්චි මහතාගේ පුත් ජනක මල්ලිමාරච්චි හා ජස්ටින් ගලප්පත්ති ඇතුථ 40 ක පමණ පිරිසකට මාස්පතා රු...
Local NewsNewsආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අධිකරන භාරයටMalar FMNovember 28, 2018 by Malar FMNovember 28, 20180129 ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අධිකරණ භාරයට ගෙන තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (28) ඉදිරිපත්වූ අවස්ථාවේදීය. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර අධිකරණය විසින්...
Local NewsNewsජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය..පොලිස්පති අත්අඩංගුවට..?ධුරයත් අහෝසියි?Malar FMNovember 28, 2018 by Malar FMNovember 28, 20180180 පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් සිදු කර ඇති ඇතැම් ක්‍රියමාර්ග ගැන ආරක්ෂක ලේකම්වරයා විසින් තරයේ ඔහුට අවවාද කර ඇති බව ඇමති මහින්ද සමරසිංහ මහතා සදහන්...
Local NewsNewsඇයට තවත් සම්බන්ධතා තිබ්බා – යතුරු පැදියේ සීට් කවරය යට ජංගම දුරකතන දෙකක් තිබ්බා – මොණරාගලදී පෙම්වතියගේ ගෙල සිරකර මැරූ ඝාතකයා පොලිසියට වමාරයිMalar FMNovember 27, 2018 by Malar FMNovember 27, 20180152 මාධ්‍ය තුළ ආන්දෝලනතාමක පුවතක් බවට පත්වූ මොනරාගල වැවක් අසළදී තරුණියකගේ ගෙළ මිරිකා ඇගේ පෙම්වතා විසින් ඝාතනය කිරීමේ සිද්ධිය මුලින් වාර්තාවූ ආකාරයට වඩා වෙනස් බව මේ...
Local NewsNewsහෙට මධ්‍යම රාත්‍රියේ සිට සා.පෙළ අවසන් වන තෙක් අනුගමනය කළ යුතු නියෝග මෙන්නMalar FMNovember 26, 2018 by Malar FMNovember 26, 2018095 අ. පො. ස. 2018 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව හෙට (27) දිනයේ මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණ කාලය තුළ අනුගමනය කළ යුතු නියෝග...
Local NewsNewsඅලෙවිය දෙගුණ තෙගුණ වේ..චතුරිකාගේ “ජනාධිපති තාත්තා” පොත ලංකාවේ වාර්තා තබන ලකුණු!Malar FMNovember 26, 2018 by Malar FMNovember 26, 20180113 ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන රචනා කළ ‘ජනාධිපති තාත්තා‘ නම් කෘතිය මේ වන විට ඉතා වේගයෙන්ම අලෙවි වන පොතක් බවට පත්ව ඇති...
Local NewsNewsමහමගදී පිහියෙන් ඇන සිසුවකු මැරු සිසුවා අධිකරණයට බාර වෙයි..රිමාන්ඞ්..Malar FMNovember 26, 2018 by Malar FMNovember 26, 20180108 මාතර ප‍්‍රදේශයේ උපකාරක පංති සදහා සහභාගී වී ආපසු යමින් සිටි සිසුවකුට පිහියකින් ඇණ ඝාතනය කරන ලද ප‍්‍රධාන සැකකාර සිසුවා අධිකරණයට බාර වී තිබේ. අධිකරණය විසින්...
Local NewsNewsවන අලි පහර දෙයි..කුඩා දරුවන් දෙදෙනෙකු මරුට..Malar FMNovember 23, 2018 by Malar FMNovember 23, 20180111 වන අලින් විසින් එල්ල කරන ලද පහරදීමක් හේතුවෙන් කුඩා ගැහැණු දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම පහරදීම සිදුකර ඇත්තේ මහියංගනය මාපාකඩවැව ප්‍රදේශයේදීය. මෙසේ මියගොස් ඇත්තේ...