Local NewsNewsමෙරට ප‍්‍රබලයෙකුගේ කෝටි 35ක විදෙස් ගිණුමක් හමුවෙයිMalar FMOctober 6, 2018 by Malar FMOctober 6, 2018097 විදේශීය බැංකු ගිණුමක ඇමරිකා ඩොලර් මිලියන 22ක් එනම් රුපියල් කෝයි 35ක පමණ මුදලක් තැන්පත් කර ඇති මෙරට පුද්ගලයෙකු සම්බන්ධ තොරතුරු ඇතැයි දුෂණ විරෝදී හඬ සංවිධානය...
Local NewsNewsකොරියාවේදී තරුණියක් දූෂණය කර මරා දැමූ බව කියන ලාංකිකයින් තිදෙනා ගැන කොටුව මහේස්ත්‍රාත් දුන් තීන්දුවMalar FMOctober 5, 2018 by Malar FMOctober 5, 20180154 කොරියාවේදී තරුණියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙසට හඳුනාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව විදේශ ගමන් තහනම් කරන ලෙසට කළ ඉල්ලීම කොළඹ කොටුව...
Local NewsNewsඋණුසුම් වු කොටදෙණියාවMalar FMOctober 5, 2018 by Malar FMOctober 5, 20180137 කොටදෙණියාව, නාවන ප්‍රදේශෙය්දී අද(05) ගම්වාසීන් පිරිසක්, නාවන ප්‍රාදේශීය මූල්‍ය ආයතනයක කළමණාකාරිනියගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත විය. ඒ අදාල මූල්‍ය ආයතනයේ තමන් තැන්පත් කළ මුදල්,...
Local NewsNewsකවුරු කිව්වත් පොලිස්පති නොකරන වැඩේMalar FMOctober 5, 2018 by Malar FMOctober 5, 2018097 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල් ඩබ්ලිව් පාලිත සිරිවර්ධන නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව කර ඇති නිර්දේශය කි‍්‍රයාත්මක කිරීමට බාධා කිරීම වළක්වමින්...
Local NewsNewsකොටහළු උත්සවවලට බෝතල් තහනම් කරයිMalar FMOctober 5, 2018 by Malar FMOctober 5, 20180148 කළුතර දිස්‌ත්‍රික්‌කයේ දැරියන් මල්වර වීමේ උත්සවවලදී මධ්‍යසාර ලබාගැනීම සඳහා අවසර පත්‍ර ලබා නොදීමට දිස්‌ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව තීරණය කර තිබේ. මේ තීරණය දිස්‌ත්‍රික්‌කයේ සියලුම ප්‍රාදේශීය...
Local NewsNews199ක් ගත් පුංචි හපනුන් දෙදෙනෙක්Malar FMOctober 5, 2018 by Malar FMOctober 5, 20180162 018, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු තැන ලකුණු 199ක් ලබා ගත් සිසුන් දෙදෙනෙකුට හිමිව තිබෙනවා. ඒ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්නුල් විදානගේ සහ වේයෙන්ගොඩ ශාන්ත මේරී...
Local NewsNewsසුපිරි ටෙලිනාට්‍ය නළුවා ගංජා සමග අත්අඩංගුවටMalar FMOctober 5, 2018 by Malar FMOctober 5, 20180168 බෙදා හැරීමට ගෙනා කේරල ගංජා කිලෝ එකක් එක්ක ඊයෙ වැලිපැන්නේදී පුද්ගලයෙක් අත්ඩංගුවට ගෙන තියෙනවා. ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ කළුතර නීති සවි බල ගැන්වීමේ ඒකකයයි. කොළඹ...
Local NewsNewsශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ – මෙතනින් බලන්නMalar FMOctober 5, 2018 by Malar FMOctober 5, 20180148 2018 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්කර තිබෙනවා. www.doenets.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල දැනගත හැකිය (under the courtesy of nethnews.lk news web)...
Local NewsNewsදැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ක් ඇරේMalar FMOctober 5, 2018 by Malar FMOctober 5, 20180116 දැදුරු ඔය ජලාශයේ පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන්, ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තිබෙනවා. පහත් බිම්වල වෙසෙන ජනතාව ප්‍රවේශමෙන් පසුවන්නැයි උපදෙස්. (under the...
Local NewsNewsකුඩු සුද්දී නිසා පොලිසියේ තිදෙනෙකුට වැඩ තහනම්Malar FMOctober 2, 2018 by Malar FMOctober 2, 2018091 ගාල්ල හික්කකඩුව ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් පොලිස් අත්අඩංගුවෙන් මිදී පළායාම හේතුවෙන් පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය...