Local NewsNewsමාර්ග වැරදි දඩ අද සිට එවෙලේම GovPay මගින් ගෙවන්න..Malar FMApril 11, 2025April 11, 2025 by Malar FMApril 11, 2025April 11, 2025011091 CLEAN SRI LANKA ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා පොලිසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) රථවාහන වැරදි වලට අදාලව ක්ෂණික දඩ...
Local NewsNewsපොලිසිය වෙඩි තියයි.. අයෙක් රෝහලේ..Malar FMApril 11, 2025April 11, 2025 by Malar FMApril 11, 2025April 11, 2025014599 කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී අද අලුයම පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. පොලිස් අණ නොතකා ධාවනය කල යතුරුපැදියකට මෙම වෙඩි තැබීම...
Local NewsNewsඉන්දු-ලංකා ගිවිසුම් තොරතුරු දැනගැනීමේ පනතින් ඉල්ලන්නැයි දන්වලා..Malar FMApril 11, 2025April 11, 2025 by Malar FMApril 11, 2025April 11, 2025014925 ආණ්ඩුව රට පාවදීමේ ගිවිසුමකට අත්සන් නොකළ බව සඳහන් කළ ද අදාළ ගිවිසුම් මෙතෙක් රට හමුවේ තබා නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි. ඉන්දියාව සමග...
BusinessBusiness NewsLocal NewsNewsබිත්තර හා කුකුළු මස් මිල ඉහලට..Malar FMApril 11, 2025April 11, 2025 by Malar FMApril 11, 2025April 11, 2025010282 අලුත් අවුරුද්ද ආසන්නයේ වෙලදපලේ බිත්තර හා කුකුල් මස් මිල ඉහල ගොස් තිබේ. පසුගිය දිනවලදි රුපියල් 28ත් 32ත් අතර මිලතට අලෙවි වු බිත්තරයක මිල මේ වන...
Local NewsNewsදේශබන්දු ඇප ලබා ගෙදර යයි…Malar FMApril 10, 2025April 11, 2025 by Malar FMApril 10, 2025April 11, 2025019498 වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප ලබා දුන්නේය. රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත...
Local NewsNewsඅප්‍රේල් 15 රජයේ නිවාඩු…?Malar FMApril 10, 2025April 11, 2025 by Malar FMApril 10, 2025April 11, 2025012617 අප්‍රේල් 15 දින නිවාඩු දිනයක් බවට පත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි. අප්‍රේල් 15 දින රජයේ...
Local NewsNewsපිල්ලෙයාන් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න…Malar FMApril 9, 2025April 9, 2025 by Malar FMApril 9, 2025April 9, 2025013689 පුද්ගලයෙකු පැහැර ගෙන යාම සහ එම පුද්ගලයා අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර ගෙන යනු ලබන විමර්ශනයකට අදාලව 2025.04.08 වන අද දින...
BusinessBusiness NewsLocal NewsNewsනව ආයෝජන කැදවා ශ්‍රී ලන්කන් ලාබ හොයන්නැයි ජනපති දන්වයි…Malar FMApril 9, 2025April 9, 2025 by Malar FMApril 9, 2025April 9, 2025012494 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී (08) පැවැත්විණි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම වඩා ලාභදායී...
Local NewsNewsදෙමඩගොඩ අක්කර තුනහමාරක් වසර 99කට ආයෝජකයන්ට බදු දෙයි.. කැබිනෙට්ටුවේ අනුමතයි..Malar FMApril 9, 2025April 9, 2025 by Malar FMApril 9, 2025April 9, 2025025131 නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා දීර්ඝකාලීන බදු පදනම මත බැහැර කිරීමේදී සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රම වේදය...
International NewsLocal NewsNewsඇමරිකාවට එකග වේ.. බදු අඩු කරන බව ලංකාව ලිඛිතතව දැනුම් දෙයි..Malar FMApril 8, 2025April 9, 2025 by Malar FMApril 8, 2025April 9, 2025022037 ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන ඇති බදු පිලිබද තීරණයන් මෙරට ආර්ථිකයට යම් ප්‍රමාණයකට බලපෑම් කරමින් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. තවම...