Local NewsNewsප‍්‍රසිද්ද ගායකයෙන් ගිනි අවියක් සමග අත්අඩංගුවට..Malar FMMarch 14, 2025March 14, 2025 by Malar FMMarch 14, 2025March 14, 202509597 මීගොඩ අරලිය උයන ප්‍රදේශයේදී අද අලුයම් කාලයේදී ප්‍රසිද්ධ රැප් ගායකයෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ සැකකරු සන්තකයේ මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි...
Local NewsNewsපෙරහැරට ආ අලියා තරුණයෙකුට පහර දෙයි.. ඇත්ගොවුවා බීමතින්…Malar FMMarch 14, 2025March 14, 2025 by Malar FMMarch 14, 2025March 14, 2025035 හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක පැවති පෙරහැරට රැගෙන ආ අලියෙකු තරුණයෙකුට පහර දී තුවාල සිදු කර ඇත. හින්දු කෝවිලේ පෙරහැර අවසන් වි අලියා විවේක...
Local NewsNewsවෛද්‍යවරිය දුෂන සැකකරුට පොලිසියෙන් නැගිටගන්න බැරිවෙන්න පහර දීලා..Malar FMMarch 14, 2025March 14, 2025 by Malar FMMarch 14, 2025March 14, 2025023035 තමනට පොලිස් නිලධාරීන් තදබල ලෙස පහට දුන්නේ යයිඅනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කල බවට අත්අඩංගුයට ගන්නා ලද සැකකරු අධිකරණයේදී පවසා තිබේ. ඒ අත්අඩංගුවට ගත් ප්‍රධාන...
Local NewsNewsවැලිවේරියේ පාතාලයෝ වෙඩි තබති.. වෙඩි වැදී අයෙක් රෝහලට..Malar FMMarch 13, 2025March 14, 2025 by Malar FMMarch 13, 2025March 14, 2025025354 වැලිවේරිය පොලිස් වසමේ ඇඹරළුව මාර්ගයේ අරලියගස්දෙක හන්දිය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවට වැලිවේරිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩි...
Local NewsNewsඅතවර කර පෙති ගන්නැයි කියා මා පුටුවකට බැන්දා.. මං ලිහාගෙන රෝහල්ගත වුනා..- වෛද්‍යවරියගේ කට උත්තරය මෙන්න..Malar FMMarch 13, 2025March 14, 2025 by Malar FMMarch 13, 2025March 14, 2025012482 අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරිය දූෂණය කළ 34 හැවිරිදි සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්නාලක සංජීව ජයසූරිය පොලිසියට අවසර ලබාදුන්නා. ඒ...
Local NewsNewsවිදුලි ගාස්තු වැඩි කරන්නැයි IMF දන්වයි..Malar FMMarch 5, 2025March 5, 2025 by Malar FMMarch 5, 2025March 5, 2025012580 මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන...
Local NewsNewsසුපිරි ජීප් හොරෙන් ගෙන්වූ තිදෙනෙක් අල්ලයි..Malar FMMarch 5, 2025March 5, 2025 by Malar FMMarch 5, 2025March 5, 2025016557 තීරුබදු රහිතව මෙරටට ගෙන්වා ව්‍යාජ අංක තහඩු සවි කරන ලද ජිප් රථයක් හා කාර් රථයක් පැල්මඩුල්ල පොලිස් වසමේ ගරාජයක සඟවා ඇති බවට පැල්මඩුල්ල පොලිස් ස්ථානයට...
Local NewsNewsසහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඝාතනයක්…Malar FMMarch 5, 2025March 5, 2025 by Malar FMMarch 5, 2025March 5, 2025010268 යාපනය චාවකච්චේරි ප්‍රදේශීය ලේකම් කාර්යාලය සේවයේ නිරත සහකාර ප්‍රාදේශීය ලේකම් වරියගේ මරණය ඝාතනයක් බවට සැකකරමින් ඇගේ පියා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හේතුවෙන් නැවත පරික්ෂණ කටයුතු...
Local NewsNewsඉෂාරා සෙව්වන්දි අල්ලා දුන්නොත් තව ලක්‍ෂ දෙකක් වැඩි කරයි…Malar FMMarch 4, 2025March 5, 2025 by Malar FMMarch 4, 2025March 5, 2025025039 2025.02.19 වන දින කෙසෙල්වත්ත පොලිස් වසමේ අළුත්කඩේ අංක 05 ගරු මහේස්ත්‍රාත් අධිකරණය තුලදී සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය වෙඩි...
Local NewsNewsGMOA වර්ජනය අත්හිටුවයි..Malar FMMarch 4, 2025March 5, 2025 by Malar FMMarch 4, 2025March 5, 2025030584 රට පුරා රෝහල්වල හෙට සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය කල් දැමීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද...