EntertainmentEntertainment NewsNewsඑකතු වෙමු කිව්වාම එකතු වුණේ නෑ ෆ්ලෑෂ් බැක් රොෂාන්Malar FMMay 9, 2020 by Malar FMMay 9, 20200121 වසංගත තත්ත්වය පහව යනතුරු මුළු ලොවම නෙත් අයා බලා සිටියි. එතෙක් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් අපට නිවෙස්වලට වී ඉන්නට සිදුවී තිබේ. ඇතැම්...
EntertainmentEntertainment NewsNewsතවත් විස්තර ඉස්සරහටMalar FMMay 5, 2020 by Malar FMMay 5, 20200105 කන්ද උඩරට මහනුවර පුරවරයෙන් ඇය කලාලොවට එක්වන්නේය. අහඹු ලෙස දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ රංගනයට අවස්ථාව උදාවන්නේ කොළඹ සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අතරතුරයි. දෙරණ රූපවාහිනියේ...
EntertainmentEntertainment NewsNewsඅද අවසන් ගමන් යන ති.නාMalar FMMarch 26, 2020 by Malar FMMarch 26, 20200194 දශක හතකට වැඩි ඉතිහාසයක් ඇති සිංහල සිනමාව අනාගතයට සංරක්ෂණය කිරීමේ භාරදූර මෙහෙවර ඉටුකළ අභාවප්‍රාප්ත තිස්ස නාගොඩවිතානයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදු කිරීමට...
EntertainmentEntertainment NewsNewsසුනිල් සර්ගේ ෆිල්ම් එක මිස්වෙච්ච එකටනම් දුකයි චමීෂා දිසානායකMalar FMFebruary 7, 2020 by Malar FMFebruary 7, 20200113 මේ වන විට නවක රංගන ශිල්පිනියන් රැසක් පුංචි තිරයට ආගමනය වී සිටිනු දක්නට ලැබේ. නිර්මාණය වන නාට්‍ය ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩි වී තිබීම හේතුවෙන් අලුත් තාරකාවන්...
EntertainmentEntertainment NewsNewsනපුරු වුණත් හොඳ ළමයෙක් මං පාවෙලා වලාකුළේ ඔබ හමුවට ආMalar FMFebruary 5, 2020 by Malar FMFebruary 5, 20200103 පාවෙලා වලාකුළේ ඒවිද අම්මා ටෙලි සිතුවම ඉහළ ජනප්‍රියත්වයක් ලබමින් මේ දිනවලදී විකාශය වේ. එහි චරිත ද ඉතා ජනප්‍රිය වී පේ‍්‍රක්ෂකයාට සමීපව ඇත්තේ එහෙයිනි. මේ සුරූපිණියගේ...
EntertainmentEntertainment NewsNewsපූර්ණිකාගේ විවහයට හිටපු සැමියා සුභ පතයි – අවසන් වශයෙන් උපදෙසකුත් දෙයිMalar FMFebruary 3, 2020 by Malar FMFebruary 3, 2020093 පසුගිය සතියේ යුගදිවියට පිවිසුණු පූර්ණිකා සහ පේෂලට පූර්ණිකාගේ පෙර විවාහයේ සැමියා වන සහන් අබේසේකරද සුභ පැතුම් එක් කොට තිබේ. ඒ ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක්...
EntertainmentEntertainment NewsNewsතනි ජීවිතයකට හික්මීම අවශ්‍යමයි ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ලෝකයේ කාන්තා සලකුණ ඔටාරාMalar FMFebruary 1, 2020 by Malar FMFebruary 1, 20200119 1964වසරේ අගෝස්තු 30 වැනිදා ඔටාරා ඩෙල් ගුණවර්ධන නමින් නෝර්මන් ගුණවර්ධන හා ඩේලීෂියා ගුණවර්ධන යුවළට දාව උපන් ඇය මව්පියන්ගේ සහ තම වැඩිමහලුසහෝදරයින් දෙදෙනාගේ ආදරය රැකවරණයට මැදිව...
EntertainmentEntertainment NewsNewsමගේ වැඩි ඇල්ම නිවේදනයට ‘යූ ටර්න්’ සිනමා පටයෙන් රිදී තිරයට පායන නවක තරුව චානු දිසානායකMalar FMJanuary 7, 2020 by Malar FMJanuary 7, 2020095 ඇය චානු දිසානායක. මාතර ඉපද හැදී වැඩි මාතර සුජාතාවෙන් සිප් සතර හැදෑරු චානූ සමාජ විද්‍යාව පිළිබඳ උපාධිධාරිණියකි. බොහෝ දෙනා ඇය හඳුනා ගන්නේ සිරස ‘පෙන්ටතලන්‘ වැඩසටහනේ...
EntertainmentEntertainment NewsNewsමා ළඟ හිටියේ නැතිනම් සනත්ට තරහා යනවා ප්‍රවීණ ගායිකා මල්කාන්ති නන්දසිරිMalar FMJanuary 3, 2020 by Malar FMJanuary 3, 2020088 අසා උතුරන මාගේ ප්‍රේමය සතුටු කර තබනු ඇත ඈ සදා නොවෙනස්ව ඒ සතුට පනිනු ඇත දැල ඉරා ට් සතුට ගෙනෙනු ඇත ඈ මුදා… ටොල්ස්ටෝයි සෝනියා...
EntertainmentEntertainment NewsNewsනර්තනයෙන් දෙයක් කරන්න කැමැතියි මේනක රාජපක්ෂMalar FMDecember 28, 2019 by Malar FMDecember 28, 2019082 මම දැනට රංගනයෙන් දායක වෙලා තියෙන ටෙලිනාට්‍යවල වැඩකටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම ලබන වසරේ අලුත් වැඩකටයුතු කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. මේ අවුරුද්දෙ වගේම ලබන...