BusinessBusiness NewsNewsඅද සිට අඩු මිලට බිත්තර රට පුරා.. සීමා නෑ..Malar FMMarch 13, 2024March 14, 2024 by Malar FMMarch 13, 2024March 14, 2024010356 අද දිනයේ සිට ආනයනික බිත්තර සතොස අලෙවිසැල් ජාලය හරහා සීමාවකින් තොරව පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ. එහිදී බිත්තරයක් රුපියල් 43ක මිලකට ලබාගත හැකි...
BusinessBusiness NewsNewsවාහන ආනයනයට සූදානම්..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..Malar FMMarch 13, 2024March 14, 2024 by Malar FMMarch 13, 2024March 14, 2024010082 මෝටර් රථ ඇතුළු පුද්ගලික වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කරයි. යුනයිටඩ් යූත් තරුණ එකමුතුව ‘තරුණ අපේ අනාගතය’ නමින්...
BusinessBusiness NewsNewsඉන්ධන මිල පහත දමයි.. නව මිල ගණන් මෙන්න..Malar FMMarch 5, 2024 by Malar FMMarch 5, 2024023189 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර ඇත. එහිදී ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපිරි ඩීසල් හා භූමිතෙල්...
BusinessBusiness NewsNewsසහල් මිල වේගයෙන් පහතට…Malar FMMarch 2, 2024March 2, 2024 by Malar FMMarch 2, 2024March 2, 2024016488 සහල් මිළ සීඝ්‍රයෙන් පහත වැටෙමින් ඇතිබව දකුණු පළාතේ සහල් තොග වෙළදුන් පවසයි. ඒ අනුව පසුගිය සතියට සාපේක්ෂව රතු කැකුලු සහල් කිලෝවක මිල රුපියල් 20 ආසන්න...
BusinessBusiness NewsNewsරෝහල් දෙකක් බෙදාගන්න ව්‍යාපාරික පොරයක්..Malar FMMarch 2, 2024March 2, 2024 by Malar FMMarch 2, 2024March 2, 2024025256 ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් දෙකක් සිය අයිතියට ලබා ගැනීම සඳහා මේ වනවිට ප්‍රබල ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සූක්ෂ්ම තරගයකට අවතීර්ණ වී ඇති බව...
BusinessBusiness NewsNewsබිත්තරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 30යි… වෙලදපලේ රුපියල් 60යි..Malar FMMarch 2, 2024March 2, 2024 by Malar FMMarch 2, 2024March 2, 2024013298 බිත්තර සඳහා යළි උපරිම සිල්ලර මිලක් පැනවීමට පියවර ගන්නා ලෙස යෝජනා කරන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද...
BusinessBusiness NewsNewsප‍්‍රධානම සමාගම කොටස් වෙලදපලෙන් ඉවත් වේ…Malar FMMarch 1, 2024March 2, 2024 by Malar FMMarch 1, 2024March 2, 2024021508 කොළඹ කොටස් වෙළඳපළේ විශාලතම ප්‍රාග්ධනීකරණය හිමි සමාගම වන එක්ස්පෝ ලංකා කොටස් වෙළඳපොලේ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර ඇත. සමාගමේ ප‍්‍රධානතම කොටස් හිමියා වන ජපාන...
BusinessBusiness NewsNewsබැංකු පොලිය පහලට.. ගත් ණය පොලියත් පහලට..Malar FMJanuary 24, 2024January 24, 2024 by Malar FMJanuary 24, 2024January 24, 2024013196 ප්‍රතිපත්ති පොලී අනුපාතික දිගින් දිගටම පහත දැමීමේ තීරණයක් ගෙන තිබෙන නිසා බැංකුවලින් ලබාගෙන තිබෙන ණය සඳහා අය කරන පොළී ද වහාම අඩු විය යුතු බව...
BusinessBusiness NewsNewsVAT සෙකන්ඩ් හෑන්ඩ් වාහනවලටත්.. වාහන මිල වේගයෙන් ඉහලට..Malar FMJanuary 24, 2024January 24, 2024 by Malar FMJanuary 24, 2024January 24, 2024012021 මෙරට භාවිතා කරන ලද මෝටර් රථ සඳහා VAT බද්ද එකතුවීම හේතුවෙන් කළු කඩ වෙළඳපොලක් නිර්මාණය වී ඇතැයි වාහන ආනයනකරුවන් කියා සිටියි. මේ හේතුවෙන් භාවිතා කරන...
BusinessBusiness NewsNewsඋද්ධමනය ඉහලට.. අලුත්ම වාර්තාව මෙන්න..Malar FMJanuary 22, 2024January 24, 2024 by Malar FMJanuary 22, 2024January 24, 2024020008 ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 දෙසැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව 2023...