NewsPolitical

අපි මැතිවරණය රැස්වීම් නවත්වන්නේ නෑ.. ජනාධිපති-අගමැති නැවැත්වූයේ කොරෝනාට බයවෙලා..

තම පක්ෂය විසින් පවත්වන මැතිවරණ ප්‍රචාරක රැලි නතර නොකරන බව ජාතික ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නතර කර ඇත්තේ ජනාධිපති සහ අගමැති සහභාගී රැස්වීම් පමණක් බව ද ඒ ඔවුනට කොරෝනා වැළඳුණු ඇතැයි බියෙන් විය හැකි බව ද ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයද තම මැතිවරණ ප්‍රචාරක රැස්වීම් නතර කිරීමට මෙතෙක් තීරණය කර නැත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

එකම දිනයක් තුළ කොරෝනා ආසාදිතයින් 17ක් වාර්තා වු හැටි

Malar FM

ත‍්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් මට්ටම චුට්ටක් ඉහල දමයි..

Malar FM

ප‍්‍රදේශ රැසකින් ජනතාවට ඉවත් වන්නැයි දැනුම් දෙයි..

Malar FM