Local NewsNews

වැටුප් වැඩි කරනු.. ගුරුවරුන් යලි වර්ජනයේ..

හෙට දිනයේ රට පුරා පාසල්වල ගුරු වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමය පවසයි.

ඒ අනුව හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් තම වෘත්තිය ක්‍රියාමාර්ග සිදුකරන බව සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.

නමුත් අද දිනයේ වර්ජනය සඳහා තමන් සම්බන්ධ නොවන බවද හෙතෙම කියා සිටියේය.

අද දින රට පුරා වෘත්තීය සමිති දෙසීයකට අධික පිරිසක් වර්ජනයේ නිරත වෙන්නේ වැටුප් වැඩි කිරීම සම්බන්ධ ඉල්ලීම් කරමිනි.

Related posts

ශ්‍රී ලංකාවට ඇපල් සමාගමෙන් ආධාර

Malar FM

නවසීලන්තය-පකිස්ථාන අදත් තරග බිමට

Malar FM

තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…

Malar FM