Uncategorizedරුපියල අදත් පල්ලමේ.. ඩොලරය තවත් උඩ යයි…Malar FMJuly 12, 2023July 13, 2023 by Malar FMJuly 12, 2023July 13, 202305604 අද දිනයේදීද ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත වල දැක්වෙන්නේ අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල්...
BusinessBusiness NewsNewsරුපියල පහල වැටේ.. ඩොලරය උඩ යයි…Malar FMJuly 11, 2023July 21, 2023 by Malar FMJuly 11, 2023July 21, 202304944 ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවදුරටත් හා ප්‍රමාණය වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත සටහන අනුව ඇමරිකා ඩොලරයක අද දිනයේ...
NewsPoliticalපඩු කරද ගහ කැපුවේ කැබිනට් අනුමැතියෙන්.. හිලවුවට දෙසීයක් හිටවනවා…Malar FMJuly 11, 2023July 21, 2023 by Malar FMJuly 11, 2023July 21, 202307508 මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබූ ‘පඬු කරඳ’ ගස කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් පල කරයි. ඒ අද...
Local NewsNewsබස් පරණයි.. අමතර කොටස් බාලයි.. අනතුරු වැඩි ඒ නිසා.. ඉදිරියට තව වැඩිවෙයි.Malar FMJuly 11, 2023July 21, 2023 by Malar FMJuly 11, 2023July 21, 202307463 මෑතකදී සිට බස් අනතුරු ඉහළ යාමට හේතුවක් වී ඇත්තේ අලුතින් බස් රථ ධාවනයට එක් කිරීමට නොහැකිවීමත් මාර්ග වල අබලන් තත්ත්වයක් නිසා බව සමස්ත ලංකා පෞද්ගලික...
Local NewsNewsබාල ඖෂධවලින් ෆාමසි පිරේ… රෝගී ජීවිත අවදානමේ…Malar FMJuly 11, 2023July 21, 2023 by Malar FMJuly 11, 2023July 21, 202309718 ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා රසායනාගාරයක් නොමැතිවීම හේතුවෙන් වෙළෙඳ පොළට බාල තත්ත්වයේ ඖෂධ ගලා ඒම නිසා රෝගීන් අවදාමකට පත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි....
Local NewsNewsගුරුවරුන් බිහි කිරීමට අලුත් විශ්වවිද්‍යාලයක්…Malar FMJuly 11, 2023July 21, 2023 by Malar FMJuly 11, 2023July 21, 202306043 ඉදිරියේ දී විද්‍යාපීඨ ගුරුවන් බඳවා ගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්‍යාපීඨවලට නොව සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම ස්ථාපනය කරනු ලබන...
NewsPoliticalමං ජනාධිපති වුනාම ඩෙංගු මර්ධන සහායකයන් 1105ක් ස්තිර කරනවා..Malar FMJuly 11, 2023July 21, 2023 by Malar FMJuly 11, 2023July 21, 2023019298 ඩෙංගු මර්ධන කාර්යයේ නිරත වන නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරිමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එකඟත්වය පළ කළද එයට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප...
NewsPoliticalහැමෝම ජනාධිපති සමග එක්වන්න.. ඔහු වසරකින් රට බේරාගත්තා..Malar FMJuly 10, 2023July 21, 2023 by Malar FMJuly 10, 2023July 21, 202307461 ලෝකයේ ඇති වූ අරගල හමුවේ බොහෝ රාජ්‍යයන් බිඳ වැටී වසර ගණනාවක් අරාජිකව පැවතුණද, ශ්‍රී ලංකාව වසරක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපති...
Local NewsNewsරෝගීන් මිය යන්නේ හුස්ම නොගැනීමෙන්…Malar FMJuly 10, 2023July 21, 2023 by Malar FMJuly 10, 2023July 21, 202309348 ජාතික ඇස් රෝහලේ මෑතකදී සිදු වූ සැක සහිත මරණය හාදයාබාධයකට ලඝු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල උත්සාහයක් දරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි. එහි කැඳවුම්කරු...
Local NewsNewsදේශබන්දු පොලිස්පති කරන්න ජනාධිපති තදින්ම විරුද්දයි…Malar FMJuly 10, 2023July 21, 2023 by Malar FMJuly 10, 2023July 21, 2023022345 නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවක් පල නොකිරීම මත සී ඩී වික්‍රමසිංහ මහතාට එම ධුරයේ කටයුතු...