Local NewsNewsඑන සතියේ රෝහල් පද්ධතිය බිද වැටෙයි.. ඉන්ධන නෑ…Malar FMJuly 1, 2022July 1, 2022 by Malar FMJuly 1, 2022July 1, 202206786 පවතින ඉන්ධන අර්බුදය හමුවේ එළඹෙන සතියේ සිට සෞඛ්‍ය සේවය කඩාවැටීමට ඉඩ ඇතැයි අන්තර් විශේෂඥ වෛද්‍යවරුන්ගේ එකමුතුව කියා සිටී. එහි ලේකම් විශේෂඥ වෛද්‍ය සුනන්ද පෙරේරා මහතා...
Local NewsNewsනීතීඥයන් විරෝධතා.. ලංකා බැංකු මාවත වසා දමයි..Malar FMJuly 1, 2022July 1, 2022 by Malar FMJuly 1, 2022July 1, 2022010041 කොළඹ කොටුව ලංකා බැංකු මාවත තාවකාලිකව වසා දැමීමට පොලිසය කටයුතු කර ඇත. නීතීඥවරුන් විසින් පවත්වන විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම මාර්ගය වසා දමා තිබේ....
Local NewsNewsබස් එක නෑ.. ලොරියෙන් පාසැල් ගිය දරුවන් 13ක් ලොරි තට්ටුව කඩා වැටී රෝහලේ…Malar FMJuly 1, 2022July 1, 2022 by Malar FMJuly 1, 2022July 1, 202207048 ලොරි රථයකින් පාසැලට ගමන් කරමින් සිටියදී ඉන් ඇද වැටුනු දරුවන් දහතුන් දෙනෙකු රෝහල් ගත කර තිබේ. ඊයේ දිනයේ මෙම සිදුවීම සිදුව ඇත්තේ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේදීය. ගලෙන්බිදුනුවැව...
Local NewsNewsදුම්රිය සියල්ල නවතී.. දුම්රිය සේවකයන් වැඩ වර්ජනයක් අරඹති.. කොටුවේ උණුසුම් තත්වයක්…Malar FMJuly 1, 2022July 1, 2022 by Malar FMJuly 1, 2022July 1, 202205966 ඉන්ධන අර්බුදය මත දුම්රිය සේවකයන් සේවයට වාර්තා නොකිරීම මත අද දිනයේදීද දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර ඇත. ඒ හේතුවෙන් අපහසුතාවට පත් ජවතාව විශාල පිරිසක්...
Local NewsNewsගාළු කොටුවේ විරෝධතා විසුරුවේ පිතිකරුවන්ට බාධා වන නිසා…- ArmyMalar FMJuly 1, 2022July 1, 2022 by Malar FMJuly 1, 2022July 1, 202204534 සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ පැවති ගාල්ල ක‍්‍රිකට් ක‍්‍රිඩාංගණය ඉදිරියේ කොටු පවුර උඩ පැවති විරෝධතාව විසුරුවා හරින ලද්දේ තරඟයේ...
Local NewsNewsඅරක්කු බෝතල් පහක් දී පෙට‍්‍රල් ලීටර පහක් ගනී…Malar FMJuly 1, 2022July 1, 2022 by Malar FMJuly 1, 2022July 1, 202204551 අරක්කු බෝතල් පහක් ඉන්ධන ලීටර් පහක් සමග හුවමාරු කරගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් රක්වානින් වාර්තා විය. කුඩා මැණික් ව්‍යාපාරියෙකු වන මොහු සිය මොටර් රථයෙන් රක්වාන නගරයට...
Local NewsNewsපැය 10-15 විදුලි කප්පාදුවක්..Malar FMJune 30, 2022June 30, 2022 by Malar FMJune 30, 2022June 30, 202203727 දැඩි ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක නිසි කළමනාකරණයකින් තොරව ජල විදුලි බලාගාරවල විදුලිය නිපදවීමේ කටයුතු ක්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදී දිනකට පැය 10 ත් 15 ත් අතර කාලයක්...
Local NewsPoliticalලංකා ඉතිහාසයේ අමාරුම සති තුන ඇරඹුනා..- අගමැති මාධ්‍ය අමතයි…Malar FMJune 30, 2022June 30, 2022 by Malar FMJune 30, 2022June 30, 202204854 අද ශ්‍රී ලංකාව ගෙවා දමමින් සිටින්නේ තමන් පෙර සඳහන් කළ අසීරුම සති තුනක කාලය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එළැඹෙන කාලය ක්‍රමයෙන් හොඳ...
Local NewsNewsවිදෙස් ගුවන් සේවා ලංකාවට පැමිණීම නවතන්න හෝ අඩු කරන්න තීරණය කරති..Malar FMJune 30, 2022June 30, 2022 by Malar FMJune 30, 2022June 30, 202204551 ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ගුවන් සේවාවන් මෙරට ගමන්වාර අඩු කිරීමට හෝ අත්හිටුවීමට අවධානය යොමුකර තිබේ. ඊට හේතුව වී ඇත්තේ මෙරටට පැමිණෙන ගුවන් යන වලට ආපසු...
Local NewsNewsරෝහල්වල සැත්කම් සියල්ල නවතී.. ලේ නෑ.. ඉන්ධන නෑ..Malar FMJune 30, 2022June 30, 2022 by Malar FMJune 30, 2022June 30, 202206722 රජයේ රෝහල් පද්ධතිය තුළ සැලසුම්කරන ලද ශල්‍යකර්ම ඇණහිටී මේ අවදානමක් හට ගෙන තිබේ. වෛද්‍යවරුන් සඳහන් කරන්නේ එම තීන්දුව අද හෝ හෙට දින ගැනීමට සිදුවනු ඇති...