NewsPoliticalවසන්ත යළි ආණ්ඩු පාර්ශ්වයට එක් වීම ගැන හර්ෂගෙන් සටහනක්Malar FMNovember 22, 2018 by Malar FMNovember 22, 20180107 අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව ප‍්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සේනානායක ඊයේ (21) පැවති කැබිනට් රැස්වීමට සහභාගී වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ...
Local NewsNewsකොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සූක්ෂමව පළා යයිMalar FMNovember 22, 2018 by Malar FMNovember 22, 2018095 කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වෙනවා. පෙරේදා සිට මෙම සැකකරු අතුරුදහන් වී ඇති අතර මෙතෙක් ඔහු...
NewsPoliticalඑජාපය තුනට කැඩෙයි!!Malar FMNovember 22, 2018 by Malar FMNovember 22, 20180102 උද්ගතවී ඇති පාර්ලිමේන්තුවේ අගමැති අර්බුදය හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂය කොටස් තුනකට බෙදී ඇතැයි අනාවරණය වෙයි. පක්‍ෂයේ එක් පාර්ශ්වයක් එජාප නායක රනිල් වික්රමසිංහ මහතාට අගමැති ධුරය...
NewsPoliticalමහ මැතිවරණයෙන් එජාපය දින්නත් රනිල්ට අගමැතිකම දෙන්නෑ..ජනපතිගේ ප‍්‍රකාශයෙන් එජාපය හාන්සියි..Malar FMNovember 21, 2018 by Malar FMNovember 21, 2018087 රනිල් වික්රමසිංහ මහතාට අගමැති ධුරය කිසිතේත්ම ලබා නොදෙන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අවස්ථා කිහිපයකදීම සදහන් කිරීමත් සමගින් එක්සත් ජාතික පක්‍ෂය තුල මේ වන...
Local NewsNewsයාපනයෙන් අධිබලැති පුපුරණද්‍රව්‍ය තොගයක් හමුවේ..Malar FMNovember 21, 2018 by Malar FMNovember 21, 2018080 යාපනය ගුරුනගර් ජැටියේදී (19) දින සොයා ගනු ලැබූ අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 200 ක ප්‍රමාණය ධීවරයින් විසින් තහනම් ධීවර කටයුතු වල නිරත වීමට රැගෙන...
Local NewsNewsහැකිනම් පරදවනු..ජනතා සහන රැසක් සමගින් අතුරු අයවැය පාර්ලිමේන්තුවට..Malar FMNovember 21, 2018 by Malar FMNovember 21, 20180103 නව ආණ්ඩුව විසින් ඉදිරි වර්ෂය සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම අතුරු සම්මත ගිණුම් මගින් ජනතා...
Local NewsNewsඅඩු පීඩනය නිසා වැස්ස වැඩි වෙයිMalar FMNovember 21, 2018 by Malar FMNovember 21, 20180125 නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් දිවයිනට උතුරු දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ...
LIFELIFE NEWSNews“කීමෝ” වලට වඩා දහස් ගුණයක් පිළිකා සෛල විනාශ කිරීමේ ශක්‍යතාව ඇති පළතුරක් ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිවේදනයක්Malar FMNovember 20, 2018 by Malar FMNovember 20, 20180168 ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට කටු අනෝදා වගාව ප‍්‍රචලිත කිරීම සඳහා ගම්පහ දිස්ති‍්‍රක්කයේ වගා කලාපයක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ යටතේ මේ වසර...
Local NewsNewsදිවා ආහාරය හූනෙකුගෙන් රස වෙයි-36ක් රෝහලටMalar FMNovember 20, 2018 by Malar FMNovember 20, 20180132 මුලතිව්,වන්නිවිලාන්කුලම විද්‍යාලයේ දරුවන්ට ඊයේ (19) ලබාදුන් ආහාර විෂවීමකින් පාසල් දරුවන් 36 දෙනෙකු රෝහල්ගත කොට තිබේ. අද දෙරණ වාර්තාකරු පැවසූවේ මුලතිව්,තුනුක්කායි,වන්නිවිලාන්කුලම විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ලබාදුන් දිවා...
NewsPoliticalමහින්ද හරිම මිත‍්‍රශීලීයි..රනිල් මුහුණවත් බලන්නේ නෑ.. අපටත් රනිල් ප‍්‍රශ්ණයක්-රන්ජන්Malar FMNovember 20, 2018 by Malar FMNovember 20, 2018097 එජාප මන්ත‍්‍රීවරුන් වන තමනටද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ප්‍රශ්න ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා මෙන්...