NewsPoliticalපාර්ලිමේන්තුව “මහළු නිවසක්”Malar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180120 නව වසර උදාවේදී වත්මන් පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 70 ඉක්මවූ මන්ත්‍රීන් සංඛ්‍යාව ඉහළ යන බව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් දත්ත මගින් අනාවරණය වේ. ඒ අනුව මේ...
International NewsNewsකෑමට ආහාරවත් නොමැති උතුරු කොරියානු නායකයාට වඩා බලගතු න්‍යෂ්ඨික අවි තමන් සතුයි – ඩොනල්ඩ් ට්‍රම්ප්Malar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180123 න්‍යෂ්ඨික අවි ක්‍රියාත්මක කිරීමේ බොත්තම තමන් සතු බවට උතුරු කොරියානු නායකයා කළ ප්‍රකාශයට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිතුරු ලබා දී තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්...
Local NewsNewsහැටන් පන්මූර් වතුයායේ සැරිසරන දිවියා අල්ලා ගැනීමට විශේෂ මෙහෙයුමක්Malar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180118 හැටන් පන්මූර් වතුයායේ සැරිසරන දිවියා අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, ඒ සඳහා වනජීවී...
NewsPoliticalරටක් බලා සිටි බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගේ ප‍්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කිරීමට සූදානම්Malar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180103 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළ විමර්ශනයේ වාර්තාව පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ විශේෂ ප‍්‍රකාශය අද (03) පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කරනු ඇතැයි වාර්තා වනවා. ඊට අදාළ...
Local NewsNewsහුණුපිටියේ කඩ පෙළක් ගිනි ගනියි-හිතාමතා සිදු කළ බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනාMalar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180132 වත්තල හුණුපිටිය ජයන්ති මල් හන්දිය ප්‍රදේශයේ කඩපෙළක අද(03) අලුයම ගින්නක් හටගෙන තිබේ. ගින්නෙන් එහි වෙඳසැල් 10ක් පමණ සම්පූර්ණයෙන් විනාශයට පත් වී ඇත. අද අලුයම 3ට...
Local NewsNewsබෝනස් කේස් නිසා සුගතදාස පරිපාලනය අවුල් වෙලාMalar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180111 ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පාලනය වන සුගතදාස පාලන අධිකාරියේ සේවකයින් වෙත වසර අවසානයේ ලබාදෙන ප්‍රසාද දීමනා ලබානොදීමට විරෝධය දක්වමින් සේවකයින් පිරිසක් ඊයේ (02) එහි සේවක හමුව...
NewsPoliticalරට වෙනුවෙන් තමාගේ වගකීම් ඉටු කරන බව ඇමති අර්ජුන කියයිMalar FMJanuary 3, 2018 by Malar FMJanuary 3, 20180182 ඉදිරි මාස කිහිපය තුළ ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළීබද අමාත්‍යංශයේ සුවිශේෂී කාර්යයන් රැසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අර්ජුණ රණතුංග අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ ඒ...