NewsPoliticalඋමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්Malar FMJanuary 10, 2018 by Malar FMJanuary 10, 20180102 උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කරමින් එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි. ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ මහවැලි සංවර්ධන හා...
NewsPoliticalජනපති සිය ධූරකාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි !Malar FMJanuary 10, 2018 by Malar FMJanuary 10, 2018092 වසර 2015 ජනවාරි 09 වැනිදා සිට වසර හයක කාලයක් සඳහා තමන් ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක් තිබේදැයි ජනවාරි 14 වැනිදාට පෙර දැනුම් දෙන්නැයි...
NewsPoliticalඅගමැති ගෙන් හා රවී ගෙන් අද විශේෂ ප්‍රකාශ !Malar FMJanuary 10, 2018 by Malar FMJanuary 10, 20180118 අද (10) පාර්ලිමේන්තුව රැස්‌වූ පසු බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින්...
NewsPoliticalබැඳුම්කරේ හින්දා අපිට කිසිම පාඩුවක් නෑMalar FMJanuary 6, 2018 by Malar FMJanuary 6, 2018090 බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිඳු පාඩුවක් සිදුව නොමැති බව පී හැරිසන් අමාත්‍යවරයා පවසයි. ඉදිරි මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානමින් පසුවන බව අමාත්‍යවරයා...
NewsPoliticalමේ ඔක්කෝම ප්‍රශ්න පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තු ප්‍රශ්නMalar FMJanuary 6, 2018 by Malar FMJanuary 6, 20180108 වර්තමානයේදී උද්ගත වී ඇති සියලු ගැටළු පසුගිය ආණ්ඩු කාලයේදී ආරම්භ වූ ගැටළු බව කබීර් හෂිම් අමාත්‍යවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සුළුවෙන් විසඳීමට තිබූ ගැටළු විසඳීම...
NewsPoliticalරනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්Malar FMJanuary 6, 2018 by Malar FMJanuary 6, 20180105 මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව අගමැතිවරයාට විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව කීම දේශපාලන මඩ ගැසීමක් පමණක් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත්...
NewsPoliticalඑකට රට යන්න එපා – ජනපතිගෙන් ඉල්ලීමක්Malar FMJanuary 6, 2018 by Malar FMJanuary 6, 2018084 රාජ්‍ය ආයතන මගින් සිදු කරනු ලබන දෛනික මහජන සේවාවන් මැතිවරණ කටයුතු හේතුවෙන් කිසිසේත් අතපසු නොවිය යුතු බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා. අමාත්‍යංශ ලේකම්වරුන් සමග...
NewsPoliticalතැපැල වර්ජනය කලත් අපි වැඩ – මැතිවරණ කොමිසම කියයිMalar FMJanuary 6, 2018 by Malar FMJanuary 6, 20180123 තැපැල් සේවකයන් වර්ජනයක් ආරම්භ කළහොත් තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම රාජ්‍ය නිලධාරීන් මගින් සිදු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ඊට අදාළ විශේෂ ගැසට් පත්‍රයක් එළැඹෙන...
NewsPoliticalබ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ජනපති හමුවෙයිMalar FMJanuary 5, 2018 by Malar FMJanuary 5, 20180120 ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා හමුවිය. එරට කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරන ශ‍්‍රී...
NewsPoliticalමහින්ද ගෙන් ‘චැලේන්ජ්’ එකක් : ‘මගේ කාලයේ බැඳුම්කර සොයන්නMalar FMJanuary 5, 2018 by Malar FMJanuary 5, 20180105 තම පාලන සමයේ මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි සම්බන්ධව සොයා බැලුවාට කිසිම වරදක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා “දිවයින” පුවත්පතට පවසා ඇත. 2008 වසරේ...