Local NewsNewsප්‍රාථමික හා පෙර පාසල් ජනවාරි 11 සිට අරඹනවා – ඇමති ජීඑල්Malar FMDecember 21, 2020December 21, 2020 by Malar FMDecember 21, 2020December 21, 20200869 බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල “සියලු පාසල්වල ප්‍රාථමික අංශය“ හා පෙර පාසල් 2021 ජනවාරි මස 11 වන දා යළි ආරම්භ...
Local NewsNewsනවතා තිබූ රියේ තවත් රියක් ගැටී මාධ්‍යවේදියාත් දෙහැවිරිදි පුතාත් රෝහලේMalar FMDecember 21, 2020December 21, 2020 by Malar FMDecember 21, 2020December 21, 20200678 අනුරාධපුර අධිකරණ වාර්තතාකරු උපාලි ආනන්ද මහතා සහ ඔහුගේ දෙහැවිරිදි පුතු ගමන් කළ මෝටර් රථය නතර කර තිබියදී තවත් මෝටර් රථයක් එහි ගැටීමෙන් තුවාල ලැබූ ඔවුන්...
Local NewsNewsඅටලුගමින් රෝගීන් 195ක් එකවර වාර්තා වෙයිMalar FMDecember 21, 2020December 21, 2020 by Malar FMDecember 21, 2020December 21, 20200966 බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 195 දෙනකු එකවර වාර් තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සුධම්මා ලෙනෝරා මහත්මිය...
Local NewsNewsත්‍රිකුණාමලය කොට්ඨාසයේ පාසල් 21 සිට වසාදමන්නැයි දැනුම්දෙයිMalar FMDecember 21, 2020December 21, 2020 by Malar FMDecember 21, 2020December 21, 202001025 ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සියලු පාසල් (21) දිනයේ සිට යළි දැනුම් දෙන තුරු වසා දමා දමන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා...
Local NewsNewsසභාපතිට කොරෝනා.. ඇමති සී.බී. සහ ප‍්‍රභූන් රැසක් සමග ඔහු උත්සවවල..Malar FMDecember 21, 2020 by Malar FMDecember 21, 20200873 ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (20) දින ලද පි.සි ආර් පරික්ෂන වාර්ථා අනු තහවුරු වු බව ...
Local NewsNewsඅලුත්ම ලොක්ඩවුන් නිවේදනය මෙන්න..Malar FMDecember 20, 2020 by Malar FMDecember 20, 202001083 හුදෙකලා කිරීම ඉවත් කරන ප‍්‍රදේශ, තව දුරටත් හුදකලා කරන ප‍්‍රදේශ හා අලුතින් හුදකලා කරන ප්‍රදේශ සම්බන්ධයෙන් ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේය....
Local NewsNewsරිජ්වේ ළමා රෝහලේ කොවිඩ් 19 තත්වයත් බරපතළයිMalar FMDecember 20, 2020 by Malar FMDecember 20, 202001340 කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසා සිටින අන්දමට රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගෙන පීසීආර් පරීක්ෂණ සිදුකිරීම...
Local NewsNewsබිල දෙන්න ගියාම බල්ලෙක් සපාකෑවයි මනු කියවන්නා පොලිසි යයිMalar FMDecember 20, 2020 by Malar FMDecember 20, 20200756 කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ නිවසකට විදුලි බිල්පත දීමට ගිය මනු කියවන්නෙකු බල්ලෙකුගේ සපා කෑමට ගොඳුරුව ඇත. ගෙහිමි තරුණියට එරෙහිව කෑගල්ල මූලස්ථාන පොලිසියට අනතුරුව මනු කියවන්නා...
Local NewsNewsරත්මලානේ බේකරි නිෂ්පාදන කර්මාන්තශාලාවක 50කට කොරෝනාMalar FMDecember 20, 2020 by Malar FMDecember 20, 202001035 රත්මලාන ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩා අංශයේ සේවකයින් 50 කට අධික පිරිසක් සදහා අද( 20) එම කර්මාන්ත ශාලාව තුලදී සිදුකල හදිසි රැපිට්ඇන්ටිජන් පරීක්ෂණයට අනුව...
Local NewsNewsදමිළ නළු විජේගේ ලාංකික බිරිය කොටහේනෙන් මිලට ගත් ඉඩමට හොර ඔප්පු හදලාMalar FMDecember 20, 2020 by Malar FMDecember 20, 202001088 දකුණු ඉන්දීය දමිළ සිනමාවේ වැඩිම ආදායම ලබන නළුවා ලෙස ප්‍රකට ‘විජේ’ ට අයත් ලංකාවේ ඉඩමක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුව තිබේ.ඔහුගේ ශ්‍රී ලාංකික බිරිය සංඛීතා සොර්නලිංගම්...