Local NewsNewsජීවිතාන්ත හා මරණ දඬුවම් විදින සිරකරුවන්ට පොදු සමාවක්.. ලයිස්තුව සකසා යවයි..Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 202001023 ජීවිතාන්ත සිර දඬුවම මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් එහි ගත කර ඇති වසර ගණන අනුව පොදු සමාවක් ලබාදීමට අවධානය යොමුව ඇත. දැනට මරණ...
Local NewsNews08ක් මරුට.. 69ක් රෝහලේ.. අධිකාරී කාර්යාලය, මුළුතැන්ගෙය, ගබඩාව ගින්නෙන් විනාශයි.. මහර හිරගෙදර ගැටුමේ සුලමුල මෙන්න..Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 202001022 මහර බන්ධනාගාරයේ 11.29 දින සවස් කාළයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පරීක්ෂණ කණ්ඩායම් 04ක් ඔස්සේ පරීක්ෂණ කටයුතු සිදුකෙරේ. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි...
Local NewsNewsඅනිද්දා වන විට සුළි කුණාටුවක් : මුහුදු රළත් මිටර් 3ක් දක්වා ඉහළ නගින බවට අනතුරු ඇඟවීමක්Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 202001084 ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...
Local NewsNewsකොරෝනා මල සිරුරු මෝචරියේ ගොඩ ගැසේ..Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 202001020 කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු 5 ක් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ ඇතැයි වාර්තා වෙයි. ඒවා ආදාහනය කිරීමට මිනීපෙට්ටි ලබාදීම ඔවුන්ගේ...
Local NewsNewsඅකුරැස්සේ පාසැලක් වසා දමයි..Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 20200862 අකුරැස්ස කනකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හත්දෙනකු...
Local NewsNewsPCR පරීක්ෂණ මග හරින පිරිස් සොයා අද සිට මෙහෙයුම්Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 202001017 පී සී ආර් පරීක්ෂණ මග හරින පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ...
Local NewsNewsපෞද්ගලික රෝහල් වල සිදු කෙරෙන PCR මංකොල්ලයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් නිලධාරීන්ගේ සහායMalar FMNovember 30, 2020 by Malar FMNovember 30, 20200908 PCR කට්ටලයක තොග මිල රු 1500ක මට්ටමේ පවතින තත්වයක් තුල පුද්ගලික රෝහල් වලට එම පරීක්ෂණය සඳහා රු. 6000ක් තරම් ඉහළ මිලක් අය කිරීමට ඉඩ දීම...
Local NewsNewsමහනුවර පලමු කොරෝනා මරණය සිදුවේ.. රෝහල්ගත කිරීමට පෙරම මිය ගිහින්..Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 20200934 මහනුවර දිස්ත්‍රික්කයේ පළමු වන කොරෝනා මරණය අද දිනයේ වාර්තා විය. පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ගලහ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත්...
Local NewsNewsපීසීආර් මඟහරින පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙස සලකා නඩු දානවා – නි. පොලිස්පති අජිත් රෝහණMalar FMNovember 30, 2020 by Malar FMNovember 30, 20200774 කොරෝනා රෝගය පිළිබඳව සත්‍ය සොයා බැලීම සඳහා පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා යොමු නොවන හා මඟහරිමින් කටයුතු කරන පිරිස් දේශද්‍රෝහීන් ලෙස සලකා ඔවුන්ට එරෙහිව නිරෝධායන...
Local NewsNews‘රෝහිතට කොරෝනා හැදී නුවර ජනාධිපති මන්දිරයේ… ගුවනින් කොළඹ සිට කෑම යවයි..’ පුවත ගැන හමුදාපති පහදයි…Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 202001052 අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාට කොරෝනා වැලදී ඇතැයි සමාජ ජාලවල පුවතක් වූ හුවමාරු වෙමින් පවතී. ඒ හේතුවෙන් ඔහු නුවර ජනාධිපති මන්දිරයේ...