Local NewsNewsකොරෝනා මරණ යයි සමාජ ජාලවල බොරු දමන 29ක් පසුපස රහස් පොලිසිය..Malar FMNovember 19, 2020 by Malar FMNovember 19, 20200235 කොරෝනා ආසාදනය වීමෙන් මහපාරේ පුද්ගලයන් මිය යන බවට අසත්‍ය ප්‍රචාර කල තවත් පුද්ගලයන් 29 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. පොලිස් මාධ්‍ය...
Local NewsNewsමුස්ලිම් ජාතික කොරෝනා මෘතදේහ භූමදානයට තලෙයිමන්නරාම දුපත යෝජනා වෙයි…Malar FMNovember 18, 2020 by Malar FMNovember 18, 20200224 කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත් වන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ තලෙයිමන්නාරම දූපතේ භූමදානය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. මේ සම්බන්ධයෙන්...
Local NewsNewsනඩු ඉක්මන් කරන්නැයි, ඉල්ලා රැඳවියෝ වැලිකඩ වහලට නගිතිMalar FMNovember 18, 2020 by Malar FMNovember 18, 20200139 වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහල මත නැගී මේ වනවිට විරෝධතාවයක නිරත සිටිති. ඒ, ඔවුනගේ නඩු කටයුතු ඉක්මන් කරන ලෙස ඉල්ලමිනි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පරිපාලන කොමසාරිස්...
Local NewsNewsකේරළ ගංජා තොගයක් අත්අඩංගුවටMalar FMNovember 18, 2020 by Malar FMNovember 18, 20200154 කිලෝග්‍රෑම් 65කට අධික කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 03 දෙනෙකු පෑලියගොඩ ටයර් හන්දිය අසළදී අද (18) උදෑසන අත්අඩංගුවට පත්ව තිබේ. පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්...
Local NewsNewsකොරෝනා නිසා වැලිකඩ රැදවියෝ විරෝධතා.. ඇප ඉල්ලා වහලයට නගිති..Malar FMNovember 18, 2020 by Malar FMNovember 18, 20200102 වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් තමනට දිගටම සිරගතව සිටීමට සිදුව...
Local NewsNewsබෝගම්බර 150කට කොරෝනා.. මහනුවරට විශාල තර්ජනයක්.. වහා ඉවත් කරන්නැයි ඉල්ලයි..Malar FMNovember 18, 2020 by Malar FMNovember 18, 20200109 ‘පෙරේදා මාධ්‍ය සාකච්ඡුාවක් කැදවා බෝගම්බර සිරගෙදර නීරෝධායන මධ්‍යස්ථානය නගරයට අවධානම් බව කල් තියා දැණුම් දුන්නා. ඊයේ රාති‍්‍රයේ නීරෝධායනයේ සිටි අයෙක් සිර ගෙදරින් පැන ගිහිල්ලා. දන්ත...
Local NewsNewsඉදිරි කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා වෛද්‍ය අනිල් ජාසිංහ එක්වෙනවා : සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවට කියයිMalar FMNovember 18, 2020 by Malar FMNovember 18, 2020088 ඉදිරියේ පැවැත්වෙන කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහභාගිවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර...
Local NewsNewsමහනුවර භුචලනයක් : රිච්ටර් මාපකයේ ඒකක 2.5ක අගයක් ලෙස සටහන් වෙයිMalar FMNovember 18, 2020 by Malar FMNovember 18, 2020098 මහනුවර සහ දිගන ප්‍රදේශවලට අද පෙරවරුවේ භුචලනයක් සිදුවී තිබෙනවා. එම භූචලනය අද පෙරවරු 9.27ට පමණ සිදුවී ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු...
Local NewsNewsබෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කළ එක් රැඳවියෙකු පළා යයි : තවත් රැඳවියෙකු වෙඩි පහරකින් ජිවිතක්ෂයටMalar FMNovember 18, 2020 by Malar FMNovember 18, 2020084 බෝගම්බර බන්ධනාගාරයෙන් ඊයේ රාත්‍රියේ දී පළා යැමට උත්සාහ දැරූ රැඳවියන් පිරිසක ගෙන් එක් අයෙකු බන්ධනගාර නිලධාරින් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්වී ඇති අතර...
Local NewsNewsමෙරට කොරෝනා 18,000 පනී..Malar FMNovember 18, 2020 by Malar FMNovember 18, 2020083 කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් අද (18) දින ඉදිරිපත් කරනු ලබන තොරතුරු පහත සඳහන් වන අතර, එම තොරතුරු මාධ්‍ය නිවේදනයක් ලෙස මහජනතාව වෙත...