Local NewsNewsරජයේ පත් කිරීමකට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් විරෝධයේ..Malar FMDecember 30, 2024December 30, 2024 by Malar FMDecember 30, 2024December 30, 2024011249 ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති ධුරයට වර්තමාන රජය පත්වීමෙන් පසුව පත්කළ වෛද්‍ය ජයංග තිලකරත්න එම ධුරයට අමතරව කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ නේවාසික ප්‍රසව හා නාරි...
Local NewsNewsහර්ෂණ ආචාර්ය කලාට ලොක්කෙක් CID කැදවයි…Malar FMDecember 30, 2024December 30, 2024 by Malar FMDecember 30, 2024December 30, 2024010497 අධිකරණ ඇමැති හර්ෂන නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවිය සඳහන් කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයා අද රහස් පොලිසිය...
Local NewsNewsවිදුලිය වැදී නොරචෝලය තිදෙනෙක් මරුට..Malar FMDecember 30, 2024December 30, 2024 by Malar FMDecember 30, 2024December 30, 202409076 නොරචෝලය පොලිස් වසමේ මාම්පුරිය ප්‍රදේශයේදී, විදුලි සැර වැදීමක් හේතුවෙන් පුද්ගලයන් සිවු දෙනෙකු පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බවට නොරචෝලය පොලිසියට ලද...
Local NewsNewsමහවැලි ගගේ මල සිරුරක් පාවේ..Malar FMDecember 30, 2024December 30, 2024 by Malar FMDecember 30, 2024December 30, 2024013239 පල්ලේකැලේ පොලිස් වසමේ නත්තරම්පොත ප්‍රදේශයේ මහවැලි ගඟේ මෘත ශරීරයක් ඇති බවට ලද පණිවිඩයක් මත පල්ලේකැලේ පොලිසිය විර්මශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 69 ක්...
Local NewsNewsවගාවන් රිලවුන්ට දී ගොවීන් වෙන රස්සා සොයති..Malar FMDecember 30, 2024December 30, 2024 by Malar FMDecember 30, 2024December 30, 2024013583 රිලවුන්, වල් අලින් සහ මොනරුන් 2022 සහ 2023 වසරවල දී රුපියල් බිලියන 55.3ක පොල්, වී, එළවළු, බඩ ඉරිඟු, කෙසෙල් අස්වැන්න රටට අහිමි කර තිබෙන බව...
Local NewsNewsආනයනික සහල් කිලෝවකට 45%ක බද්දක්…Malar FMDecember 30, 2024December 30, 2024 by Malar FMDecember 30, 2024December 30, 2024013241 ඉන්දියාවෙන් සහල් ආනයනය කරන්නේ කිලෝව රුපියල් 150ට අඩුවෙන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. එම සහල් කිලෝවක් සඳහා ආණ්ඩුව රුලියල් 65ක...
Local NewsNewsමත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 25 දෙනෙකු අත්අඩංගුවට..Malar FMDecember 30, 2024December 30, 2024 by Malar FMDecember 30, 2024December 30, 2024015494 සති අන්ත නිවාඩුවට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 25 දෙනෙකු පමණ සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරුවන් වරද...
Local NewsNewsමුදල් නියෝජ්‍ය ඇමති කියන විදිහට වැඩ කරනු.. ගිය ආණ්ඩුව එක්ක වගේ සෙල්ලම් බෑ..- මහ බැංකු අධිපතිට දන්වයි..Malar FMDecember 29, 2024December 30, 2024 by Malar FMDecember 29, 2024December 30, 2024032626 මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා කියන ආකාරයට කටයුතු කිරීමට මහ බැංකු අධිපතිවරයා දැනගත යුතු බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි...
Local NewsNewsපාස්කු ප‍්‍රහාර සැලසුමේ මූලිකයා නාමල් කුමාරයි..- අගරදගුරු නිවසේදී ලොකු හෙලිදරවුවක්..Malar FMDecember 29, 2024December 30, 2024 by Malar FMDecember 29, 2024December 30, 2024016508 පාස්කු ප්‍රහාරය සිදුකිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලද්දේ නාමල් කුමාර නම් පුද්ගලයා විසින් බව කතෝලික සභාව සඳහන් කරයි. කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ්...
Local NewsNewsශ්‍රි පාද වන්දනාවේදී කාන්තාවක් මිය යයි…Malar FMDecember 29, 2024December 30, 2024 by Malar FMDecember 29, 2024December 30, 2024011072 තවත් පිරිසක් සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් හදිසියේ රෝගාතුර වි දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු (29) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව...