Local NewsNewsඅතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කිරීමට ඉසුරුපායෙන් ලිපි නෑ…Malar FMMarch 5, 2024 by Malar FMMarch 5, 2024013061 අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් නොකරන බව මෙයින් දැනුම් දෙන අතර 2024 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත්...
Local NewsNewsඅදානි වැඩ අරඹයි..Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024010404 බලයට ‘ඉව අල්ලන’ සියලු දේශපාලන පක්‍ෂ ‘ඉන්දියානු සරණං ගච්ඡාමි’ කියන තැන සිටින බවත් ඔවුන් ඉන්දියාවේ හිත ‘ඌයියා වෙයි’ කියා ඉන්දියාවට එරෙහිව කටක් අරින්නේ නැති බවත්...
Local NewsNewsඋණුසුම් කාළගුණය හේතුවෙන් හදිසි අනතුරු ඉහලට..Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024041 උණුසුම් කාලගුණය නිසා ඇතිවන මානසික වියාකුල තත්වයන් ඉහළගොස් ඇතිබව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා පැවසීය. ඒ හේතුවෙන් ක්ෂනික තීරණ ගැනීමේ හැකියාව...
Local NewsNewsඉන්ධන මිල සංශෝධනයක්..Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024015488 අද මධ්‍යම රත‍්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවීමට නියමිත බව වාර්තා වෙයි. මාසික ඉන්ධන මිල සංශෝධනය පෙබරවාරි මස අවසන් දිනයේදී සිදුවිය යුතු වුවද එය එදින...
Local NewsNewsලංකාවෙ විදේශ ණය ඩොලර් බිලියන 41යි.. ඒක සොච්චම් ණයක්.. ගාන කියන්නත් ලැජ්ජයි.Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024011188 2022 වසර අවසන් වන විට මෙරට විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41ක් යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. මෙය...
Local NewsNewsකොත්තු, රයිස්, කෙටිකෑම මිල වැඩි කලේ පොල් මිල යාම නිසා..- ආපන ශාලා සංගමයMalar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024013490 ආපනශාලාවල ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට සිදුවූයේ පොල් මිල සීඝ‍්‍රයෙන් ඉහළ යාම නිසා බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. රුපියල් 80කට අඩුවෙන්...
Local NewsNewsවිදේශ රැකියා කියා ලාංකිකයන් පිරිසක් රුසියානු හමුදාවට බලෙන් බන්දන්න යයි…Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024013487 රුසියාවේ රැකියා ලබාදෙන බව පවසමින් එරට වෙත යවන ලද ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු රුසියානු හමුදා සේවයට බඳවා ගැනීමට ගත් උත්සාහයක් වාර්තා වෙයි. ඔවුන් එම ප්‍රයත්නයෙන්...
Local NewsNewsපිටිදුවේ හිමි නිකායෙන් නෙරපන්නැයි කියති…Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024020039 මල්වතු මහා විහාරයෙන් ලබාදුන් අවවාද නොපිළිගෙන තවදුරටත් අන්‍ය නිකායික භික්ෂූන්ගේද සිත් රිදවමින් ශාසනික හා ආගමික වශයෙන් විශාල හානියක් සිදුකරන පිටිදුවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ සාමාජිකත්වයෙන්...
Local NewsNewsඋෂ්නත්වය ඉහලට.. එලිමහනේ සේවය කරන්නන්ට සෞඛ්‍ය උපදෙස්…Malar FMMarch 2, 2024March 2, 2024 by Malar FMMarch 2, 2024March 2, 2024014756 පවතින උෂ්ණාධික කාලගුණය පිළිබඳව එළිමහනේ රාජකාරි කටයුතු සිදුකරන කණ්ඩායම් වඩාත් සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර...
Local NewsNewsශ‍්‍රී ලන්කන් තවත් අර්බුදයට.. යානා 10ක් එකවර අහිමිවෙන්න ආසන්නයි..Malar FMMarch 2, 2024March 2, 2024 by Malar FMMarch 2, 2024March 2, 2024034 ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා නිතර ප්‍රමාද වීමට අවලංගු වීමට හේතුව ප‍්‍රමාණවත් ගුවන් යානා සංචිතයක් නොතිබිම බව අනාවරණය වී තිබේ. දැනට සේවාව සතුව පවතින...