Local NewsNewsසෑම හැදුනුම්පතකටම TIN අංකයක්..Malar FMJanuary 11, 2024January 12, 2024 by Malar FMJanuary 11, 2024January 12, 2024015627 ඉතිරියේදී ජාතික හැඳුනුම්පත නිකුත් කරන විටම බදු ගෙවන්නා හඳුනාගන්නා අංකය නිකුත් කිරීමට රජය සූදානම් වෙයි. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ ඒ අනුව...
Local NewsNewsඅවලෝකිත්ශ්වර බෝධිසත්වයන් කැළණීයේදී සප‍්‍රයිස් වී කෙලෙස් ඇතිවෙයි.. බුදුවෙන්න පරක්කු වෙයි..Malar FMJanuary 10, 2024January 12, 2024 by Malar FMJanuary 10, 2024January 12, 2024011187 තමන් මතු බුදුවන බෝධිසත්වයන් කෙනෙකු යැයි පවසන අවලෝකිත්ශ්වර යන නාමයෙන් පෙනී සිටින පුද්ගලයා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකට එක්ව තිබේ. එහිදී ඔහු පවසන්නේ තමන් ශ‍්‍රී ලංකාවට...
Local NewsNewsනියඟයෙන් අක්කර 65,000ක්, ගංවතුරෙන් අක්කර 11,000ක් විනාශයි..Malar FMDecember 8, 2023 by Malar FMDecember 8, 2023019936 වලව කලාපයේ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා හානි වන්දි සඳහා අවශ්‍ය සියලු මුදල් මේ වනවිට වෙන් කර ඇති අතර මෙම මාසය අවසන් වන විට වගා හානි...
Local NewsNewsචන්ද්‍රිකා තාක්ෂණය ගැන අවධානය යොමුකළ යුතුයි…Malar FMDecember 8, 2023December 8, 2023 by Malar FMDecember 8, 2023December 8, 2023019929 විදේශ අමාත්‍යංශයේ කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ පිහිටුවන ලෙස පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට යෝජනා කළේය. විදේශ කටයුතු ආංශික අධික්ෂණ කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස ඔහු මෙම යෝජනාව...
Local NewsNewsමද‍්‍රසා පාසලක හිංසන වැඩිවී සිසුවෙක් පාසල් වැසිකිලියේ සියදිවි නසා ගනී.Malar FMDecember 7, 2023December 8, 2023 by Malar FMDecember 7, 2023December 8, 2023014853 මඩකලපුව සයින්දමරුදු ප්‍රදේශයේ මද‍්‍රසා පාසලක ඉගෙනුම ලැබූ සිසුවකු එහි වැසිකිළිය තුළ සියදිවි නසාගෙන තිබේ. සිසුවා එම පාසලේ දී විවිධ බලපෑම්වලට හා හිංසනවලට ලක් වූ බවට...
Local NewsNewsටිරාන්ගේ පුතුගෙන් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරීන්ට වැඩ වරදී…Malar FMDecember 6, 2023December 8, 2023 by Malar FMDecember 6, 2023December 8, 2023014541 රථවාහන හැසිරීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පුත්‍රයාගෙන් අල්ලස් ඉල්ලා තිබීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පදනම් කරගෙන විමර්ශන...
Local NewsNewsපියා විසින් දුෂණය කල දියණිය දරුවෙකු බිහි කරයි.. වසර 12ක් සිර දඬුවම්…Malar FMDecember 4, 2023December 8, 2023 by Malar FMDecember 4, 2023December 8, 202305639 වව්නියාව සුන්දරපුරම් ප්‍රදේශයේ පදිංචි පියෙකු විසින් 14 හැවිරිදි සිය දියණියව බලහත්කාරයෙන් ලිංගිකව හැසිර ගැබිනියක් කිරීම හේතුවෙන් පියාට බරපතල වැඩසහිතව වසර 12 ක සිරදඩුවමක් නියම කිරීමට...
Local NewsNewsජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කෙරේ…Malar FMDecember 4, 2023December 8, 2023 by Malar FMDecember 4, 2023December 8, 2023016035 ඉ – ජනගහනය ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.12.05( අද) දින කළුතර දිස්ත්‍රික්...
Local NewsNewsවිශ‍්‍රාමිකයන්ට සුබ ආරංචියක්…Malar FMDecember 4, 2023December 8, 2023 by Malar FMDecember 4, 2023December 8, 202307546 විශ්‍රාමික ප්‍රජාව යනු රටට තමන්ගේ යුතුකම ඉටුකළ පිරිසක් බවත්, ඔවුන්ගේ සුබ සාධනය කෙරෙහි විශේෂ අවධානය යොමුකරන බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි....
Local NewsNewsශිෂ්‍යාත්වය අහෝසියි.. O/L 10 ශ්‍රෙණියේදී.. A/L 12 ශ්‍රේණියේදී.. අසමතුන් නෑ.. සියළුම සිසුන්ට උපාධි..Malar FMDecember 4, 2023December 8, 2023 by Malar FMDecember 4, 2023December 8, 202308742 පසුගිය වසරට වඩා මෙවර අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්ව ඇති ප්‍රතිපාදන තුළ රුපියල් බිලියන 55ක වැඩිවීමක් සිදුව ඇති බවත්, අර්බුදකාරී ආර්ථික පසුබිමක පැවතියදීත් රටක් වශයෙන් අධ්‍යාපනය...