BusinessBusiness NewsNewsපෙට‍්‍රල් රුපියල් 20කින් ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…Malar FMJuly 31, 2023August 3, 2023 by Malar FMJuly 31, 2023August 3, 2023090079 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙසේ මිල...
BusinessBusiness NewsNewsක්‍රෙඩිට් කාඩ් පොලිය 30%යි…Malar FMJuly 21, 2023July 21, 2023 by Malar FMJuly 21, 2023July 21, 2023052717 මෙරට පුද්ගලික හා රාජ්‍ය බැංකු ගණනාවකම ක්‍රෙඩිට් කාඩ් සඳහා ඉහළ පොලියක් අය කරන බවට පාරිභෝගිකයන් චෝදනා කරති. බැංකු බොහොමයක 30%ක් හෝ ඒ ආසන්න අගයක වාර්ෂික...
BusinessBusiness NewsNewsරුපියල අදත් බාල්දුයි.. ඩොලරය තව උඩ යයි..Malar FMJuly 21, 2023July 21, 2023 by Malar FMJuly 21, 2023July 21, 202304607 ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.72...
BusinessBusiness NewsNewsක්‍රෙඩිට් කාඩ් පොලිය 30%ට අඩු නොකරයි…Malar FMJuly 20, 2023July 21, 2023 by Malar FMJuly 20, 2023July 21, 2023014084 ණය කාඩ් පත් වල පොලී අනුපාතය අගෝස්තු මස පළවෙනි දින සිට අඩු කිරීමට වාණිජ බැංකු තීරණය කර ඇත. ඒ අනුව ඒවායේ පොලී අනුපාත 30% දක්වා...
BusinessBusiness NewsNewsරුපියල අදත් පල්ලමේ..Malar FMJuly 20, 2023July 21, 2023 by Malar FMJuly 20, 2023July 21, 2023022124 ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.30 ක්...
BusinessBusiness NewsNewsඅද සිට තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවතට..Malar FMJuly 20, 2023July 21, 2023 by Malar FMJuly 20, 2023July 21, 202305577 තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවත්කිරීමට රජය තීරණය ඇත. ඊට අදාල ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...
BusinessBusiness NewsNewsබුදු දහම ප‍්‍රවර්ධනය Chat GPTට දෙනවා..- ජනපතිMalar FMJuly 20, 2023July 21, 2023 by Malar FMJuly 20, 2023July 21, 2023025832 ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කිරීමට කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඒ වෙනුවෙන් කෘතිම බුද්ධිය භාවිතයට ගැනීමේ...
BusinessBusiness NewsNewsපිටි මිල අඩුවුනත් පාන්, බනිස් අඩු කරන්නම බෑ..- බේකරි සභාපතිMalar FMJuly 19, 2023July 21, 2023 by Malar FMJuly 19, 2023July 21, 202306753 තිරිඟු පිටි මිල පහළ දමා ඇතත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන...
BusinessBusiness NewsNewsමෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තයට චීන වෙළෙඳපොළ විවෘත කරයි..Malar FMJuly 18, 2023July 21, 2023 by Malar FMJuly 18, 2023July 21, 202304538 මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තය සඳහා තවදුරටත් චීන වෙළෙඳපොළ විවෘත කර දීමට චීනයේ අවධානය යොමු ව තිබේ. චීනයේ බීජිං නුවර පැවති 2023 ගෝලීය ඩිජිටල් ආර්ථික සමුළුවේ...
BusinessBusiness NewsNewsරුපියල අද ලොකු පල්ලමකට.. ඩොලරයක් 330ට කිට්ටුවේ…Malar FMJuly 17, 2023July 21, 2023 by Malar FMJuly 17, 2023July 21, 202308567 අද දිනයේදීද ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත වල දැක්වෙන්නේ අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල්...