NewsPoliticalමාලිමාව ගැහැණු එජාපය වෙලා.. ජනපති සටන වෙනස් වෙයි..Malar FMJuly 8, 2024July 8, 2024 by Malar FMJuly 8, 2024July 8, 2024013234 සමගි ජන බලවේගය යනු එජාපයේ එකම දරුවා බවත්, පොහොට්ටුව යනු එජාපයේ වලිගය බවත්, මාලිමාව යනු ගැහැණු එජාපයම බවත් පවසන සර්වජන බලය විධායක සභික, පිවිතුරු හෙළ...
Local NewsNewsවැටුප් වැඩි කරනු.. ගුරුවරුන් යලි වර්ජනයේ..Malar FMJuly 8, 2024July 8, 2024 by Malar FMJuly 8, 2024July 8, 2024014315 හෙට දිනයේ රට පුරා පාසල්වල ගුරු වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමය පවසයි. ඒ අනුව හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් තම වෘත්තිය ක්‍රියාමාර්ග...
Local NewsNewsතරුණයෙක් හා තරුණියක දුම්රියේ හැපේ…Malar FMJuly 8, 2024July 8, 2024 by Malar FMJuly 8, 2024July 8, 2024010140 අම්බලන්ගොඩ දුම්රිය නැවතුම් පොලට නුදුරින් දුම්රිය මාර්ගයේ කතා කරමින් ගමන් ගත් තරුණයෙක් සහ තරුණියක දුම්රියේ හැපී තුවාල ලබා (07) සවස බළපිටිය මූලික රෝහලට ඇතුලත් කර...
Local NewsNewsබස් මගියෙකු එම බසයටම යටවී මිය යයි…Malar FMJuly 8, 2024July 8, 2024 by Malar FMJuly 8, 2024July 8, 2024013735 බදුරලිය පොලිස් වසමේ බදුරලිය දිහේන මාර්ගයේ දිග්ගොඩ ප්‍රදේශයේදී බදුරලිය දෙස සිට දිහේන දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක ගමන් ගත් මගියෙකු බස් නැවතුම්පොලෙහි බස් රථය...
NewsSportsSports Newsවනිදුට දඬුවම්.. විනිසුරුටත් එරෙවි වී LPL නීතිත් කඩලා..Malar FMJuly 8, 2024July 8, 2024 by Malar FMJuly 8, 2024July 8, 2024013124 මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රමුඛ පෙළ තරගාවලියේ නුවර කණ්ඩායමට නායකත්වය දෙන වනිදු හසරංගට දඩ මුදලක් නියම කර තිබේ. ශ්රී ලංකා රුපියල් ලක්ෂ 11ක දඩ...
Local NewsNewsමා බ‍්‍රිතාන්‍යයේ ආර්ථික විද්‍යා උපාධිධාරියෙක්.. ලෝකය හා ගණුදෙනු කිරීමේ දැනුම මා සතුයි..Malar FMJuly 7, 2024July 8, 2024 by Malar FMJuly 7, 2024July 8, 2024011475 තමන් බ්‍රිතාන්‍යයේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයකින් ආර්ථික විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපන උපාධිය සම්පූර්ණ කළ අයෙක් බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා...
Local NewsNewsපෙරහැරේ යන අලින්ට උසුලු විසුලු කරන්න එපා..Malar FMJuly 7, 2024July 8, 2024 by Malar FMJuly 7, 2024July 8, 2024021668 පෙරහැර නැරඹීමේදී අවබෝධයකින් යුතුව කටයුතු කරන ලෙස කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසීය. විශේෂයෙන් පෙරහැරේ ගමන් කරන අලි ඇතුන්ට උසුලු විසුලු කිරිමෙන්...
Local NewsNewsගුරු විදුහල්පති විරෝධතාකරුවෝ මිහින්තලා අනුරුව කපා කලු කොඩි විරෝධතාවට එල්ලති..Malar FMJuly 7, 2024July 8, 2024 by Malar FMJuly 7, 2024July 8, 2024010483 පොසොන් පොහොය දිනය නිමිත්තෙන් දකුණු පලාතේ පාසලක මිහින්තලා අකෘතියක් සිසුන් ව්සින් සකස් කර ඇත. පසුගියදා ව්දුහලේ ව්දුහල්පතිවරයා ගේ උපදෙස් මත ගුරුවරුන් ව්සින් මිහින්තලා අකෘතිය සැකසීමට...
Local NewsNewsපොහොට්ටුවන්ගේ ජයඝෝෂා මැද ජනපති පොහොට්ටු වේදිකාවට ගොඩවේ..Malar FMJuly 7, 2024July 8, 2024 by Malar FMJuly 7, 2024July 8, 2024019008 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමු වතාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවකට ගොඩ වී තිබේ. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට...
NewsPoliticalජනාධිපති අපේක්‍ෂකත්වය නොලැබුනොත් දේශපාලනයෙන් සමුගන්නවා..- ධම්මිකMalar FMJuly 7, 2024July 8, 2024 by Malar FMJuly 7, 2024July 8, 2024014747 සියලු දෙනාගෙන්ම වැඩ ගත හැකි නායකයෙක් සිටින්නේ නම් ඒ තමන් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි. ඒ සඳහා අවශ්‍යතාවයක් ඇත්තේ නම්...