කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගත් අතුරුගිරිය පොලීසියේ තිදෙනෙක් මාරු කරයි..
කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට සම්බන්ධ අතුරුගිරිය පොලීසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර ඇත. ඒ එම සිද්ධිය සම්බන්දයෙන්...