Local NewsNewsකූරගල, මුහුදු මහ විහාරය පූජා භූමි ලෙස ගැසට් කරයි..Malar FMJune 13, 2022June 16, 2022 by Malar FMJune 13, 2022June 16, 202206762 නව පූජා භූමි 03 ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරේ. අම්පාර, පොතුවිල් මුහුදු මහා විහාරය, හුණුපිටිය ගංගාරාම විහාරය, කූරගල රජමහා විහාරය එම පූජා භූමි 03...
Local NewsNewsබෙදා හරින්න ඉන්ධන නෑ.. බවුසර පෝලිමේ.. ෂෙඩ් පෝලිම්ද දීර්ඝ වෙයි…Malar FMJune 13, 2022June 16, 2022 by Malar FMJune 13, 2022June 16, 202209947 මේ වන විට බෙදාහැරීම සඳහා ලැබෙන ඉන්ධන ඇණවුම් ප්‍රමාණයන් ඉතාමත් අඩු වී ඇතැයි ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. දැනට බොහෝ ඉන්ධන...
Local NewsNewsඅනුරුද්ද පාදෙණිය GMOA සභාපති ධුරයෙන් ඉවතට..Malar FMJune 13, 2022June 16, 2022 by Malar FMJune 13, 2022June 16, 202207057 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත් වී තිබේ. එම සංගමයේ ලේකම් තනතුර සඳහා හරිත අලුත්ගේ මහතා පත්වී ඇත....
Local NewsNewsඉන්ධන අර්බුදය : සැප වාහන තහනම් කර යතුරු පැදි, පාපැදි පදින්න යෝජනා..Malar FMJune 13, 2022June 16, 2022 by Malar FMJune 13, 2022June 16, 202205650 ඇති වී තිබෙන උග්‍ර ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සඳහා යම් යම් වාහන කාණ්ඩ ධාවනය තහනම් කිරීමට හෝ දැඩිව සීමා කිරීමට යෝජනා වී ඇත. මෙහිදී යතුරුපැදි...
Local NewsNewsමුව ආවරණ නීතිය ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් විරුද්ද වෙති…Malar FMJune 11, 2022June 16, 2022 by Malar FMJune 11, 2022June 16, 202205767 මුව ආවරණ අනිවාර්ය නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දළ වරයා විසින් ගන්නා ලද තීරණයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නොසතුට පළ කරයි. මේ බව සඳහන්...
Local NewsNewsලංවිම සභාපතිට ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්… සභාපතිගෙන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක්…Malar FMJune 11, 2022June 16, 2022 by Malar FMJune 11, 2022June 16, 202206614 කෝප් කමිටුව හමුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ජනාධිපතිවරයා මේ බව සදහන් කරන්නේ සිය...
Local NewsNewsසදුදා නිවාඩු දිනයක් කරයි.. යලිත් දීර්ඝ නිවාඩුවක්…Malar FMJune 10, 2022June 16, 2022 by Malar FMJune 10, 2022June 16, 202206762 ලබන 13 වන සදුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම්වරයා විසින් මේ බව දැනුම් දී ඇත. ඒ අනුව ඊට...
Local NewsNewsලිත්‍රො ගෑස් සභාපති ඉල්ලා අස්වේ…Malar FMJune 10, 2022June 16, 2022 by Malar FMJune 10, 2022June 16, 202205572 ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තමන් එම ධුරයෙන් ඉල්ලා අස් වූ බව...
Local NewsNewsපාස්පෝට් ඉල්ලුම 250% කින් ඉහළට… රටින් යන පිරිස් වැඩිවෙයි…Malar FMJune 10, 2022June 16, 2022 by Malar FMJune 10, 2022June 16, 202206979 දෛනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සදහා ඉල්ලුම 250% කින් ඉහළ ගොස් තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම ඉල්ලුමට සරිලන පරිදි විදේශ ගමන් බලපත්‍ර...
Local NewsNewsරතු ලයිට් මැද දුම්රිය පාරට දැමූ කාර් රථය කුඩු පට්ටම්.. දෙදෙනෙක් එතනම මරුට…Malar FMJune 10, 2022June 16, 2022 by Malar FMJune 10, 2022June 16, 202204567 යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රියේ දුම්රියක කාර්රථයක් ගැටීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි. කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ නගරාන්තර...