රණවිරුවන්ගෙන් පළිගන්නා සංස්කෘතියක් රටේ ඇති කළේ රාජපක්ෂලා බව සරත් ෆොන්සේකා පවසයි
රණවිරුවන්ගෙන් පළිගන්නා සංස්කෘතියක් මෙරට නිර්මාණය කළේ රාජපක්ෂවරුන් බව හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා චෝදනා කරයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ දරුවන්...